පොඩි ප්රශ්නයක්,මට හොටෙල් වලට ගිහින් පුරුද්දක් නැහැ , පොඩි දෙයක් දැනගන්න ඕන.
කව්රුහරි කෙනෙක් කීවොත් මම මේ හොටෙල් එකෙ මේ රූම් එකෙ ඉන්නවා ඇවිත් හම්බවෙන්න කීවොත් , අපි කොහොමද හොටෙල් එකට යන්න ඕන. හොටෙල් එකට ඇතූල්වෙලා කෙලින්ම රූම් එකට යන්න පුලුවන්ද. එහෙම නැත්තන් රිසෙප්ෂන් එකට කියලා ඩීටෙල්ස් එහෙම දීලද යන්න ඕන???