හොටෙල් ප්‍රෂ්නයක්

Nitrozeus

Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    පොඩි ප්‍රශ්නයක්,මට හොටෙල් වලට ගිහින් පුරුද්දක් නැහැ , පොඩි දෙයක් දැනගන්න ඕන.
    කව්රුහරි කෙනෙක් කීවොත් මම මේ හොටෙල් එකෙ මේ රූම් එකෙ ඉන්නවා ඇවිත් හම්බවෙන්න කීවොත් , අපි කොහොමද හොටෙල් එකට යන්න ඕන. හොටෙල් එකට ඇතූල්වෙලා කෙලින්ම රූම් එකට යන්න පුලුවන්ද. එහෙම නැත්තන් රිසෙප්ෂන් එකට කියලා ඩීටෙල්ස් එහෙම දීලද යන්න ඕන???
     
    • Like
    Reactions: NRTG

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    මචං මේ දවස් වල කේස් නිසා විසිටර්ස්ලා ඇතුලට ගන්නවා ද නැද්ද නම් දන්නේ නෑ.මුලින්ම හොටෙල් එකට යද්දී ගාඩ් රූම් එකක් තියෙනවනේ උන් ඇහුවොත් විතරක් විස්තරය කියපන් නැත්නං උඹව front office එකට / රිසෙප්ෂන් එකට යන්න ඕනි කියපන්.ඊට පස්සෙ උඹට එන්න කිව්වා කෙනාගේ රුම් නම්බර් එක කියලා එයාගෙ විසිටර් කෙනෙක් විදිහට ආවේ කියපං එයා මීට වෙන්න අවේ කොහොමද මීට් වෙන්න පුළුවන් කියලා අහපන්.එතකොට ඔවුන් අදාල කෙනාට කෝල් එකක් දීලා අහල උන්ගේ rules අනුව එක්කෝ රූම් එක තියෙන තැන පෙන්නයි නැත්නම් front එකට වෙලා ඉන්න කියයි අදාල කෙනා එනකං ගොඩක් හොටෙල් රූම් එක ඇතුලට නම් යන්න දෙන නෑ.
     
    • Like
    Reactions: black master

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Go to reception say hi. Good morning... whatever.. and tell the persons name ( also room no if you know ) and ask them to contact that person to say that you are waiting at lobby. Reception will ask your name before call.

    When reception called, If that person told them to send you to the room then politely thank them and go to room. (Also don't forget to ask the reception which floor and way to the room. Some hotels require key card to access lifts or inside area). Otherwise if guest asked you to wait at the lobby, find a seat and wait. Don't get nervous or don't worry about language. They can speak sinhala.

    That's what I do if I'm going to unfamiliar hotel. Because everything depend on the hotel policies. Some don't care about outside guests going straight to rooms but some stop you and ask questions and even ask ID for security reasons.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ඩුප් ඉස්කෝල බට්ටා.... මුන් ඔන්ලයින් ඇඩ් බලලා දෙන්න යන්න හදන්නේ... ඕවා ඇතුලට අරන් සල්ලි කොල්ල කාලා රෙදිත් ගලෝලා එවන්නේ චූටි බට්ටෝ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    පොඩි ප්‍රශ්නයක්,මට හොටෙල් වලට ගිහින් පුරුද්දක් නැහැ , පොඩි දෙයක් දැනගන්න ඕන.
    කව්රුහරි කෙනෙක් කීවොත් මම මේ හොටෙල් එකෙ මේ රූම් එකෙ ඉන්නවා ඇවිත් හම්බවෙන්න කීවොත් , අපි කොහොමද හොටෙල් එකට යන්න ඕන. හොටෙල් එකට ඇතූල්වෙලා කෙලින්ම රූම් එකට යන්න පුලුවන්ද. එහෙම නැත්තන් රිසෙප්ෂන් එකට කියලා ඩීටෙල්ස් එහෙම දීලද යන්න ඕන???
    කෙලින්ම හොටෙල් එකට ගිහින් ලොබී එකේ වාඩී වෙලා ඉදපන් අරූ එනකන්..ඌ ඇවිත් උබව එක්කන් යයි.. :yes:
    එහෙ මෙහේ යන්න එපා කෙල්ලෝ ඉන්නවා අමුතු උබව අල්ලන් යයි රූම් එකක් ඇතුලට..ගිහින් අතවර කරන්නත් බැරි නෑ.. :lol:
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    කෙලින්ම හොටෙල් එකට ගිහින් ලොබී එකේ වාඩී වෙලා ඉදපන් අරූ එනකන්..ඌ ඇවිත් උබව එක්කන් යයි.. :yes:
    එහෙ මෙහේ යන්න එපා කෙල්ලෝ ඉන්නවා අමුතු උබව අල්ලන් යයි රූම් එකක් ඇතුලට..ගිහින් අතවර කරන්නත් බැරි නෑ.. :lol:
    Paw yako mu
     
    • Haha
    Reactions: charitha2011