හොටෙල් බුක් කරගන්න උදව්වක්
තිය තිය ඉන්නේ නැතුව ඇතුලට ආවනම්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
අසහන ත්‍රෙඩ් එකක් නෙමෙයි. මට ඇත්තටම උදව්වක් ඕන ඒකයි මෙහෙම දාන්නේ. දන්න කෙනෙක් සප් එකක් දෙන්න. ප්ලීස්.
මචංලා මට හොටෙල් රූම් එකක් බුක් කරගන්න ඕන. day stay එකකට. 28 ඉරිදා තමයි දවස. මම tripadvisor එකේ බුකිං ඩොට් කොම් එකේ බැලුවා. ඒත් හැම එකේම check in තියෙන්නේ දවල් 2න් පස්සේ. මට දැනගන්න ඕන ටිකක් හොඳ හෝටලයක් උදේ ඉඳන් හවස් වෙනකම් ඉන්න බුක් කරගන්නේ කොහොමද කියලා. ඒ වගේ පහසුකම් දෙන හෝටල් දන්නවානම් කියන්න
මගේ බජට් එක උපරිම 20,000ක්. මට ක්‍රෙඩිට් කාඩ් නම් නැහැ කෑෂ් තමයි ගෙවන්න වෙන්නේ.
හොටෙල් එක ගල්කිස්ස දෙහිවල වගේ නම් මරු
ඔව් ඔව් කොටුවක් පනින්න තමයි
රූම්ස් ගැන විශ්වාසයක් නැහැ මම කලින් එහෙම ගිහිල්ලත් නැහැ ඒකයි ඇහුවේ. කෙල්ලෙක් අමාරුවේ දාන්න නෙමෙයි.
මම දැනට මේවා බැලුවා. සාර්ථක ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ.
mount lavinia hotel
berjaya hotel
marino beach colombo
The Penthouse Above Sea

Last edited: