හොටෙල් බූක් හෙල්ප්
5 ස්ටාර් හොටෙල් එකක රූම් එකක් බුක් කරන්න කෝල් කරා , මට කිව්වා mail එකක් දාන්න කියලා ,
මේක කොහොමද දාන්නේ , mail එක දාන විදිය මන් දන්නේ නැ , දන්න කෙනෙක් කියන්නකෝ ,
මට අවශ්‍ය ටික මෙච්චරයි , , ෆුල් බෝර්ඩ් .
සෙනසුරාදා 2 ට ගිහින් ඉරිදා 12 ට එන්න
1 රූම් , එකේ දෙන්නෙක්
කොහොමද මේක ලියන්නේ ,