හොටෙල් වල පාටි දාන්න පුලුවන්ද ?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ ගෙදර ඉස්සරහා තියෙනව ලොකු හොටෙල් එකක් ලොකු කියන්නේ කාමර 30ක වගේ එකක්. එකේ කොල්ලෝ වගෙයක් ඇවිල්ලා බිබී පාටි දානවා දැන් දවස් 3ක් වගේ වෙනවා. සැරින් සැරේ එලියට යනවා එනවා. පාන්දර 3 වගේ වෙනකන් එක දිගට.... රෑ 11ට වගේ සින්දු කියන්න පටන් ගන්නවා.
    මේවා කරන්න පුලුවන්ද මේ දවස් වල ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ba.. report kaloth okkoma kudalan yayi..

    passe ottuwa dunne ubala kiyala ubalata gahai.. parissamen....
    එහෙම වෙයිද බන්. කනක් ඇහෙන්න නෑ.
    දැක්කේ නෑ වගේ හිටපන් බන්..ෂුවර් එකටම පාලක පන්තියේ සෙට් එකක් වෙන්න ඇති
    ඔව් එහෙම සින් එකකුත් තියෙනව හෝටලේ අයිති බුවා නම්. හැබැයි කොල්ලෝ වගෙයක් ඇවිල්ල තියෙන්නේ ඇල්ටෝ වල එහෙම.
    fb partyakda?
    නෑ ස්කුල් එක්ක සේට් එක්ක වගේ. පරණ බැජ් එක්ක සෙට් එකක්.
    කෙල්ලො නැද්ද :confused:
    නෑ
    Party danna be
    මේ දාන්නේ බන්
    බෑ

    පොලිසියට කෝල් කරපන්
    පව් ද බන් ? 8ක් වගේ ඉන්නේ නම්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බෑ. තහනම්. උඹ සද්ද නෑතිව උඹේ වෑඩක් බලන් ඉදපන්. උන් කොරොනා හදන් ගියදෙන්. තේරුමක් නෑ
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    පොලිසියට කියන එක නම් පව් වැඩේ බන්..අපි උබලත් ඕන තරම් පාටි දාන්නෙ..උන් දැන ගන්නත් ඕන කාටවත් කරදරයක් නැතුව ඉන්න..හොටෙල් එකට call කරල කියපන් පාටි දැම්මට කමක් නෑ කාටවත් කරදරයක් නැතුව, නැත්තන් පොලිසියට කියනවා කියලා..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,372
    13,275
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇල්ටෝ වල ආව කියල දැන් අවතක්සේරු කරන්න එපා. පොලිසියේ සමහර රාලහමිලත් දැන් ලොකු ලොකොන්ට වඩා උඩින් ඉන්නවා connection වලින්. උබට ඉන්නම බැරි නම් පොඩි කාලෙකට නෑදෑ ගෙදරකට හරි ගිහින් ඉන්න එක තමා හොද. නිකන් ටින්කිරි ගාගන් නවට වැඩිය.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Eeth aniwaren daws 3k nam ice,acid wage drugs athi

    කෝල් 119

    ow meka wenna plwn

    Dakke na vage inne, policiyen details dunnoth ehema nikan mannaparak kanna wei moda sinhalungen. Nattam party danna ba gathering ba kiuwama owa karanne mole nathi harak ma wenna one

    බෑ. තහනම්. උඹ සද්ද නෑතිව උඹේ වෑඩක් බලන් ඉදපන්. උන් කොරොනා හදන් ගියදෙන්. තේරුමක් නෑ

    පොලිසියට කියන එක නම් පව් වැඩේ බන්..අපි උබලත් ඕන තරම් පාටි දාන්නෙ..උන් දැන ගන්නත් ඕන කාටවත් කරදරයක් නැතුව ඉන්න..හොටෙල් එකට call කරල කියපන් පාටි දැම්මට කමක් නෑ කාටවත් කරදරයක් නැතුව, නැත්තන් පොලිසියට කියනවා කියලා..

    ඇල්ටෝ වල ආව කියල දැන් අවතක්සේරු කරන්න එපා. පොලිසියේ සමහර රාලහමිලත් දැන් ලොකු ලොකොන්ට වඩා උඩින් ඉන්නවා connection වලින්. උබට ඉන්නම බැරි නම් පොඩි කාලෙකට නෑදෑ ගෙදරකට හරි ගිහින් ඉන්න එක තමා හොද. නිකන් ටින්කිරි ගාගන් නවට වැඩිය.

    පාටි දාන එකෙක් එළකිරි හිටියනම් ඉස්සරහ ගෙදර එකා තමයි ඔත්තුව දුන්නේ කියලා උබට ගහයි දැන් ඉතින් මොකා ඔත්තුව දුන්නත් :baffled: 🧐

    VIP set ekak wenna athi

    බෑ.
    එකෙක් හරි හිටියොත් විනාසයක්.

    අදත් පටන් අරන් බන්.... එපා වෙනවා බුදියන්නත් නෑ...
    😭😭😭😭
     
    • Like
    • Sad
    Reactions: YESno and CloudX64