RIU kiyada denna puluwan?September 9
30% OFF at RIU Hotels Ahungalla - All Inclusive 1 Night / 2 Adults 49000/-
View attachment 234261
Book your stay now with 30% off and enjoy a 24hr All-Inclusive holiday with unlimited food and drink around the clock!![]()
Children enjoy special discounts.![]()
+Info and reservations by calling at 076 999 9997 / 075 999 9997![]()
karo borune mune thiyenne.after discount price eke untath 2000K wage thiyei samahra ewaye.adum ehemaMan nam https://feelo.lk eken danne![]()
කි දෙනෙක්ද දවස් කියක්ද ?RIU kiyada denna puluwan?September 9
Dan e kiyanne normal price ekata wada gananda? Issara nam labayak thibba. Samaharawita patan gaththa mula nisa wenna athikaro borune mune thiyenne.after discount price eke untath 2000K wage thiyei samahra ewaye.adum ehema
මේ හොටෙල් එක අපේ ලිස්ට් එකේ නැGreen Acres Resort - Kandy, සැප්තැම්බර් මාසේ ඔ්නම දිනයක අඩුම මිල කීයද? HB or FB. Adults - 02 and 02 Child under 12 years.


Nuwara eliya 4 Bedroom bungalows monada tiyana hoda view 1k tiyana
8 adults
Aug 23/24 (2 night stay)
කාඩ්,බෑන්ක්.ක්රිප්ටෝ පෙමන්ට්ස් පුළුවන්credit card payment wage offer ekakda mach me? nethnm onama payment method ekak ok da?
මට ඕනි නුවරඑලිය කිට්ට්ටුව මචන්. මේක නුවර ලග තියන එකක් නේමේ හොටෙල් එක අපේ ලිස්ට් එකේ නැ
Serendip Stone Hotel and Bungalow දෙන්න පුළුවන් හොද රේට් එකකට හොටෙල් එක සෙට් වෙනවා නම් බලලා කියන්න මම රේට් එක බලලා කියන්නම්
මචන් මේක ඔයාට නෙමේ යට අහලා තියන කෙනාට රිප්ලයි එක ඔයා කියපු හොටෙල් එක අපේ ලිස්ට් එකේ නැ වෙන හෝටෙල්ස් මොනවහරි බලනවානම් කියන්න මම බලලා දෙන්නම්මට ඕනි නුවරඑලිය කිට්ට්ටුව මචන්. මේක නුවර ලග තියන එකක් නේ
monawada oya karana hotels ?