පොඩි අයිඩියා එකක් තියන්වා මචන් එත් එක ලෙසි නෑ මචන් ඉස්සරහට බලමු අනිවාර්යෙන්අඩෝ ඕකට සයිට් එකක් වගේ හදපංකො ඉතින්, පට්ට ගේමක් ගහන්න පුලුවන් වැඩක්නෙ
පොඩි අයිඩියා එකක් තියන්වා මචන් එත් එක ලෙසි නෑ මචන් ඉස්සරහට බලමු අනිවාර්යෙන්අඩෝ ඕකට සයිට් එකක් වගේ හදපංකො ඉතින්, පට්ට ගේමක් ගහන්න පුලුවන් වැඩක්නෙ
හොටෙල්ස් වල ඩිරෙක්ට් රෙට් එකට වඩා අඩු රෙට් දෙන්න පුලුවන් අපිට ගොඩක් හොටෙල්ස් වලට හැම හොටෙල් එකටම බැ එත් 70% ක් විතර හොටෙල්ස් වලට පුලුවන්අගෝස්තු මාසේ කොහොමත් ගොඩක් hotel 10 to 30% අඩු කරනවා. ඔය Credit Cards, agent discount කියලා අඩු කරලා දෙනව කියන්නෙත් ඒ ගානම තමයි. Hotel වලට direct call කරලා prices අහල booking දානවා නම් ඔය සීන් එක දන්නවා. Booking.com වගේ site වලින් booking එක කරාම ඕක සෙට් වෙන්නේ නෑ
Ubata discount denna pluwn hotels meke danna barida..etakota apita blala ubata kiyanna pluwan neh![]()
ලන්කවෙ තියන ගොඩක් හොටෙල්ස් වලට අපිට නොර්මල් රෙට් එකට වඩා අඩු රෙට් එකක් දෙන්න පුලුවන් එජන්ට් රෙට් එකට 10% ත් - 30% ත් අතර ගානක් අඩුවෙන් දෙන්න පුලුවන් ගොඩක් හොටෙල්ස් රෙට් බලගන්න ඔනා හොටෙල් එක යන්න ඔනා Date එක රුම් කැටගරි එක එක්ක කි දෙනෙක්ද යන්නෙ කියලා මට පීඑම් එකක් දන්න නැත්තම් කොල් එකක් දෙන්න මම චෙක් කරලා දෙන්නම්
0769999997/0759999997
we don't do that hereUbata discount denna pluwn hotels meke danna barida..etakota apita blala ubata kiyanna pluwan neh