හොටෙල් Directory

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,936
    5,564
    113
    හොටෙල් ඩිරෙක්ටරි තීම්ස් තියනවා Free ඒවා සහ Premium ඒවා. ඔයා සීරියස් කරනවා නම් Premium Theme එකක් ගන්න. මමත් කරනවා එකක්. ඒක නම් මම හැදුවා. පොඩි ටිප් එකකුත් දෙන්නම්.. ඔයාගෙ ෆයිනෑන්ෂියල් මොඩල් එක හොඳට ඇනලයිස් කරලම පටන්ගන්න. මොකද හොටෙල් ඩිරෙක්ටරි කියන්නේ අතිශය තරඟකාරී ක්ෂේත්‍රයක් සහ ඒක දැනටමත් හොඳටම Saturated වෙලා තියෙන්නේ. මමත් දැන් මාස කීපයක ඉඳලා සෑහෙන ගේමක් දෙනවා නමුත් ඒකෙන් ලැබෙන ආදායම නම් තාම කුඩයි.
    වැඩේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.