WordPress Custom Development ඉගනගන්න හොද Tutorial / resources

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,362
    3,674
    113
    මොනර තැන්න
    මම මේ දවස් වල WordPress Custom Development ඉගනගන්නව හොද Tutorial / resources සජෙස්ට් කරපල්ලකො දන්න උන්

    WordPress Custom Development - NoT Theme Editing:rolleyes:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,135
    6,579
    113
    බේසික් highlevel tutorial එකක් බලපන් කොහොමද කස්ටම් ඩිවලොප්මන්ට් පටං ගන්නෙ කරන්නෙ කොහොමද මොනවද තියන ෆීචර්ස් කියලා. මේකට පැයකට දෙකකට වඩා වැය කරන්න එපා
    ඊට පස්සෙ කෙලින්ම මොකක් හරි කස්ටම් ෆීචර් එකක් හිතලා ඒක කරගෙන යන්න. එන ප්‍රශ්න එන එන විදියට හොයලා කරන්න
    සේරම ඉගෙන ගෙන වැඩක් කරනවා කියන එක කරන්න බැරි දෙයක්, SE වල එහෙම කරන්නත් එපා. (සේරම ඉගෙන ගන්නවා නං ඉගෙන ගන්න ඕන ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක විතරයි, ඒත් තියන ෆීචර්ස් විතරයි කරන හැටි ඒ ඒ වෙලාවට ගූගල් කරලා ගන්න)
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,362
    2,935

    Sirawata... Meka thama supiri krame
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    බේසික් highlevel tutorial එකක් බලපන් කොහොමද කස්ටම් ඩිවලොප්මන්ට් පටං ගන්නෙ කරන්නෙ කොහොමද මොනවද තියන ෆීචර්ස් කියලා. මේකට පැයකට දෙකකට වඩා වැය කරන්න එපා
    ඊට පස්සෙ කෙලින්ම මොකක් හරි කස්ටම් ෆීචර් එකක් හිතලා ඒක කරගෙන යන්න. එන ප්‍රශ්න එන එන විදියට හොයලා කරන්න
    සේරම ඉගෙන ගෙන වැඩක් කරනවා කියන එක කරන්න බැරි දෙයක්, SE වල එහෙම කරන්නත් එපා. (සේරම ඉගෙන ගන්නවා නං ඉගෙන ගන්න ඕන ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක විතරයි, ඒත් තියන ෆීචර්ස් විතරයි කරන හැටි ඒ ඒ වෙලාවට ගූගල් කරලා ගන්න)
    that is what I do. same way. we will die without stack overflow (yeah, chatgp too, b ut stack and google is still more better when learning)