බේසික් highlevel tutorial එකක් බලපන් කොහොමද කස්ටම් ඩිවලොප්මන්ට් පටං ගන්නෙ කරන්නෙ කොහොමද මොනවද තියන ෆීචර්ස් කියලා. මේකට පැයකට දෙකකට වඩා වැය කරන්න එපා
ඊට පස්සෙ කෙලින්ම මොකක් හරි කස්ටම් ෆීචර් එකක් හිතලා ඒක කරගෙන යන්න. එන ප්‍රශ්න එන එන විදියට හොයලා කරන්න
සේරම ඉගෙන ගෙන වැඩක් කරනවා කියන එක කරන්න බැරි දෙයක්, SE වල එහෙම කරන්නත් එපා. (සේරම ඉගෙන ගන්නවා නං ඉගෙන ගන්න ඕන ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එකක විතරයි, ඒත් තියන ෆීචර්ස් විතරයි කරන හැටි ඒ ඒ වෙලාවට ගූගල් කරලා ගන්න)