හොදටම ඇති..ටියුෂන් කඩවලට තිත තියමුද සෑර්?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ගොඩක් ආසියාතික රටවල්වල මුදල් නම්බු තානාන්තර හම්බවෙන්නේ උගත් මිනිස්සුන්ට.
    (උඹලට මතකද දන්නේ නෑ අර 3 idiots ෆිල්ම් එකේ ඩයල් එකක් ඉන්නේ අමීර් කාන්ගේ උපාදිය හොරෙන් ගත්ත.ඌ එහෙම කරන්නේ උගේ තාත්තට කොච්චර සල්ලි තිබ්බත් කණ අස්සන ගහන එකා කියලා මිනිස්සු අපහාස කරන නිසා.)
    අපේ රටවල් වලත් දියුණු රටවල්වල වගේ හැම රස්සාවකටම සාධාරණ පඩියක් එක සමාන ගෞරවයක් ලැබෙනවා නම් මේ කතාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා.
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    හිනා යන සීන් එක කියන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට යන ලමයිනුත් හවසට ටියුෂන් යනව කියපන්කෝ.. යකෝ එතකොට සල්ලි දීලා උගන්වන ඉස්කෝලෙත් හරියට උගන්වන්නේ නැති නිසා වෙන්න ඇති නේ හවසට පන්ති යවන්නේ..
    :LOL:


    තිත තියන්න ඕනේ නෑ උඹල ටියුෂන් නොගිහින් හිටපල්ලකො ඉවරයි නෙ. මොකෝ ටියුෂන් සර් සුදු වෑන් එකකින් එනවද උඹලව උස්සන් යන්න
    උබට ටියුෂන් කඩයක් තියනවා නේද? :rolleyes: :P:P:P:P
     
    Last edited: