පාරේ තොටේ යනකොට හිතෙනවා අද කාලේ දෙමව්පියෝ කලින් සoසාරේ ටියුෂන් කාරයන්ගෙන් ලොකු ණයක් අරගෙන තියනවා කියලා..ඇමරිකාවේ ජපානේ රටවල් වල මේ විගඩම් නෑනේ..ඉස්කොලේ ටයිම් එක වැඩි කරලා හොදට ඉගැන්නුවනම් ලමයින්ට විභාග ගොඩදාගන්න ඒ හොදටම ඇති සෙනසුරාදා නිවාඩුවත් අයින් කරන්න ඔනේ ..මෙහෙම තව ගියොත් රජයේ කැම්පස්වල අභ්යන්තර උපාධි වලටත් ටියුෂන් කඩ වැටෙනවා..
දොස්තර පිස්සුව තියන අයටත් මෙඩිකල් කොලේජ්වලට යන්න දෙන්න ඔනේ .ප්‍රයිවට් උනත් කමක් නෑ .ඒ ලෙවෙල් A-3ක් පාස්වෙලා මෙඩිකල් කොලේජ් තෙරෙන එකත් එහෙම නැති එකත් ලියන්නේ එකම උපාධියනම් එකම ප්‍රශ්න පත්තරේනම් ඒ ලෙවෙල් ඉහලින් පාස් වෙච්ච අය විතරක් මොකද මෙඩිකල් කොලේජ් යන්නේ ? ඇමරිකාවෙවත් ඔහොම පිස්සුවක් නෑ .මෙතන තියෙන්නේ තනිකර මාන්නක්කාරකම පිලිබද ප්‍රශ්නයක් .ඕක හින්දයි මේ රටට කෙල වෙලා තියෙන්නේ.
ලoකාවේ චූටි කොදෙව්වාසීන් හිතන් ඉන්නේ වෙද නලාව පාවිච්චි කරන්න උගන්නන්නේ උසස් පෙලේදී කියලා

උපාධි පිස්සුව තියන හැමෝමට උපාධියක් ගන්න ඉඩ සලස්සන්න ඔනේ. හැම මගුලටම ටියුෂන් කඩ වැටෙනවයි කියන්නේ ඒ රටේ අධ්යාපන ක්‍රමය අන්තිම දුර්වලයි කියන එක ..ටියුෂන් කඩ වලට එරෙහි වෙන්නේ දේශපාලකයෝත් කැමති වෙන්නේ නෑ.මොකද උන්ගේ කැම්පේන්වලට සල්ලි වියදම්කරන්නෙත් මේ කඩ තමයි.
සිස්ටම් චෙන්ජ් කරන්න කියලනේ සෑර් බලයට ආවෙත්.

වැඩි උපාධිකාරයෝ ටික ජොබ් වලට පිටරට යවලා උන්ගෙන් ගානක් ආණ්ඩුවට එන විදිහට වැඩ සැලෑස්සුවනම් ආන්ඩුවට හොදට හම්බ කරන්න පුලුවන්.ලoකාව බලන් ඉද්දි පෝසත් වෙන්නේ.. උපාධි කරන්න පිටරට යන එකෙන් ලoකාවේ මුදල් තමයි නැතිවෙන්නේ..
අනික ආයුර්වේද දේශීය වෙදකම වගේ දෙවල් කොච්චර හොදට පිටරටට මාකට් කරන්න පුලුවන්ද ? මේවා මට තෙරුනාට ඔය දුසිම් ගණන් PHD උපාදි තියන ආණ්ඩුවේ උපදේශකයන් යයි කියාගන්න උන්ට මේවා හිතෙන්නේ නෑ

මොනා උනත් මහින්ද චින්තනේ තිබ්බ සoකල්ප ටික ඇත්ත කරන්න පුලුවන්නම් රට දියුණු කරන්න පුලුවන්. මහින්දයටත් වඩා මම මහින්ද චින්තනේ පොතට කැමතියි.
ලoකාව Education hub එකක් කරන්න ඔනේ ..

උතුරු අත්ලාන්තික් මුහුදේ කොනක.