හොදටම තෙල් වැඩ කරන බයික් එක

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
හොදටම තෙල් වැඩ කරන බයික් එක

මචන්ලා මට හෙල්ප් එකක් ඕනේ. මම bike එකක් ගන්න යන්නේ. මොකක්ද දැනට market එකේ තියන හොදටම පෙට්රෝල් වැඩ කරන comfortable bike එක.
දැනට හිතේ තියෙන්නේ FZ S එකයි Pulser 135 එකයි. වෙන හොදට පෙට්රෝල් වැඩ කරන ඒවා තියනවද?
Bike එකේ brand ekai දැන් price එකයි දන්න කට්ටිය දාන්ඩෝ
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ai ara Champ ekath hondai. tank ekak gahuwahama lankawa wate gihin enna puluwan

TVS_Champ_1.jpg
 

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    fz ? :lol: fz thel bonawa yako :D
    ganin ct100 ekak.

    බොරු කියන්න එපා බන්, මටත් තියෙන්නේ එකක්. දැන් අවුරුදු 3කටත් වැඩියි.40-45ක් තෙල් කරනවා :yes::yes::yes:
     
    Last edited:

    nuraj

    Junior member
  • Feb 17, 2008
    215
    8
    18
    aluthgama
    :DGanin machan honda hunk ekek
    service charge adui
    55 karanawa
    anith eka hoda sapa pasui
    eka digata 200km giyath agata amaruwak naha:D:yes::yes::yes: