හොදටම තෙල් වැඩ කරන බයික් එක

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    petrol බැලුවොත්නම් CT 100 එක තමා මචෝ..මම සති දෙකකටකලින් pulsar 135 එක ගත්තා.ඒක මා හිතන්නේ 40-50 විතර වැඩ කරනවා.. 239000?/=
     

    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0
    ගෑවම සමනල තටු වගේ තියෙන්ඩයි
    පට්පට් ගාලා වේලෙන්ඩයි
    නෝනට හරියන පාට තියෙන්ඩයි නම්

    බයික් හතරක් වත් ගන්ඩ වෙයි

    lol :confused::confused::confused:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ubata hodata thel wada karanna nam CT100 ekak or Platina ekak ganin.

    FZ eke 40-45 Kmpl (never used yet)
    Pulsar 135 eke 50-55 Kmpl (tested)

    Hunk eke nam danne na. FZ gana wage aththe.


     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    images
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    CT 100 eka tamai. Pulsar 135 eka 55-60 wage. FZ godaaaaak ewaye ptrol 40 karannet amaruwen.