හොදටම තෙල් වැඩ කරන බයික් එක

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Hunk eke Factory fault thiyenawalu!:nerd:

    kawda kiyanne ?

    me boru. mama nam ahala na.

    bike gana eka eka katha kiyanawa ban. aththa saha boru thibe.

    hunk eke engine eka hodai. durable & stable. issarahata kohoma weida danne na dan honda technology denne na.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    CT 100 cc (bajaj company eka wenas nouna ekama brand eka)

    XCD 125 cc

    Suzuki 125 GS

    discover gana epa .....
     
    Last edited:

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    2508572461_848e4ef017_o.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    poddak penumat one ban....:)

    Hero honda bike wala penuma mata nam dirawanne na.

    FZ penuma athin no1. thel keruwawa thama awl. thiyena ekek kiyanne 35-45. 45 enne long trip. city ride 35-40 lu. may be less.

    Pulsar 200NS ekath lagadima enawa. eka nam patta.
    3 wheel ekaka gana wei
     
    RAPTOR22

    Member
    Sep 2, 2012
    285
    12
    0

    hmm
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මචන්, මම පල්සර් 135 එකක් පාවිච්චි කළා ලගක් වෙනකන් , රේස් යන්නේ නැතුව , ප්‍රවේශමෙන් පාවිච්චි කලොත් 60ක් විතර තෙල් කරනවා , ( මම ෆුල් ටෑන්ක් ගහල ගිහින් බලල තියෙනවා, 62ක් වගේ තමා හරියටම තෙල් කරන්නේ ඒ විදියට ගියොත්) නමුත් බයික් එකේ කොන්ට්‍රෝල් ගතිය අඩුයි, ස්පීඩ් එක 70 පැන්න ගමන්, දෙදරන්න පටන් ගන්නවා , වංගු වලදී විසික් වෙන්න බලනවා, දැන් පාවිච්චි කරන්නේ පල්සර් 180ක්. ඒකෙ නම් කොන්ට්‍රෝල් සෑහෙන්න හොදයි, නමුත් තෙල් කරනවා අඩුයි,
     
    e kiyanne bike eke controll eka anthimai
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    එහෙම ලොකු අවුලක් නැහැ, 135 එකක් හොයාගෙන පොඩ්ඩක් පැදලා බලපන්, ගොඩක් උන් කියන තරම් අවුලක් නැහැ 135 බයික් එකේ, තෙල් ගහන එකයි, 3.75+ ක් වියදම් කරන එකයි අවුලක් නැත්නම් fz-s එක හොදයි,
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    40 - 50 FZ16/S එකෙ තෙල් කරනවා මචන්....එක රදාපවතිනවා ඔය පදින විදියටත්.... ජපන් එකකට යන්න අදහසක් නැත්තම්...... පෙනුමයි සැපපහසුවයි අතින් බලනවනම් FZ16/S එක ගන්න .....
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    ගෑවම සමනල තටු වගේ තියෙන්ඩයි
    පට්පට් ගාලා වේලෙන්ඩයි
    නෝනට හරියන පාට තියෙන්ඩයි නම්

    බයික් හතරක් වත් ගන්ඩ වෙයි

    :lol::lol::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම තෙල් හොඳට වැඩ කරන එකක් හොයනව නම් ගන්න තියෙන්නෙ මේ දෙකෙන් එකක් තමා..

    df8a39c0-40ef-11e2-9ffe-12313b05ca02.jpg

    BAJAJ_PLATINA_125_CC.jpg

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එහෙම ලොකු අවුලක් නැහැ, 135 එකක් හොයාගෙන පොඩ්ඩක් පැදලා බලපන්, ගොඩක් උන් කියන තරම් අවුලක් නැහැ 135 බයික් එකේ, තෙල් ගහන එකයි, 3.75+ ක් වියදම් කරන එකයි අවුලක් නැත්නම් fz-s එක හොදයි,

    sirawatama mamath 135 ekak paddama thama ban therune kiyana tharam awlak naa

    eka eka bike eka ekata dirawanne e e widihata.

    uba balapan 135 eke 65-70 di vibrate wenawa ayeth 72 pannama normal. oka wenne resonance vibration eka nisa.

    handling tikak awl thama pute. eth bike ekata huru unama awlak nathe.

    thel wadakirima athin supiri ban.
     
    hmm balamu pedalama