හොදට ගෙවන Ad Netwook එකක්. - propellerads
මම කලින් තිඩ් එකක් දැම්මා Yllix ගැන http://www.elakiri.com/forum/showthread.php?t=1756675 Yllix වලින් මම රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් හෙව්වා තවත් හොයන්න පුළුවන් එත් ගැටළුවක් තියෙනවා. Yllix Ad Script එක දාපු බ්ලොග් වල Link Facebook එකේ Share කරනකොට Account බ්ලොක් කරනවා. ඒක නිසා මම Yllix කිරිල්ල නවත්තලා දාන්න උනා. Facebook Traffic නැතුව වෙනත් Traffic ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනම් තවමත් Yllix ඕනේම කෙනක් ට කරන්න පුළුවන්. තවත් හොදට ගෙවනවා. Yllix වල හොදට ගෙවීම් කලේ Adlut Mobile Redirect Ad වලට විතරයි. ඒක නිසා ගොඩක් අය අකමැති උණා සයිට් වල Traffic එක කඩා ගන්න ඒක නිසා ගොඩක් දෙනක් ඕක භාවිතා කලේ නෑ.
අද මම දෙන්නේ Yllix වලට වඩා හොද Ad Netwook එකක් ගැන. මේක තමයි propellerads මම මේ වෙනකොට මේකෙන් $ 200 මුදලක් උපයලා තියෙනවා. මේකේ Mobile Redirect Ad දාන්නේ ඕනේ නැහැ Banner Ad වලට හොදට ගෙවනවා. Impressions වලට හොදට ගෙවනවා. ඔයාගේ සයිට් එකට හොදට Traffic තියෙනවා නම් ලේසියෙන් මුදල් උපයන්න පුලුවන්.
propellerads Account එකෙන් ඔයා $ 5 මුදලක් හොයනකම් ඔයාට භාවිතා කරන්න පුළුවන්
Web Advertising හා Mobile Advertising කියන වර්ග දෙකේ තියෙන Ads පමණයි. $ 5 හෙව්වට පස්සේ Banner Advertising භාවිතා කරන්න පුලුවන්.
මේකේ MINIMUM PAYOUT: $ 100.00 යි
cash withdrawal කරන්න පුළුවන් මේවා ට , Skrill එකට අරගෙන Ez Cash වලට අරගත්තා නම් පහසුයි.
ePayments
Payoneer Card
Payoneer Bank Transfre
Paypal USD
Skrill USD
Wire EUR
Wire USD
Webmoney Z
propellerads Account එකක් හදා ගන්න හැටි කියලා දෙන්න ඕනේ නැහැනේ මෙන්න මෙතනින් ගිහින් Reg වෙන්න. http://www.propellerads.com/?rfd=9uC

Last edited:

අවුරුදු 1.5 කට කලින් ඉවත් කරපු feature එකක් ඔයාට විතරක් තියෙන්න විදියක් නැහැනේ.
වැරද්දක් පෙන්නලා දුන්නම ඒක පිළිගන්නේ නැතුව තව තවත් බොරු කියද්දී අපිටත් මල පනිනවා. 