හොදට තිබුණු රටක් අපි වැටිච්ච තැනක්

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි

    ඔන්න අපි නෙමෙයි මේවා කියන්නේ

    source.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Baiyekwa miniho damme e...😁😂😁
    බයියො ඔහොම පිචන් වෙලා නැ බන් කවදාවත් එදත් අදත් හෙටක් බයියො කෙලින්, ගු ඇන් පි ගොන් බඩු තමයි හැමදාම් හත්පොලේ ගාගෙන දගලන්නෙ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හාමුල ක්‍රෝටන් කොලයි කොස් කොලයි කෑවා නේද ඒ කාලේ දැන් ඒ ගස් නැද්ද :P
    මේ කිසි හෙනගෙඩියක් නැතිව ඒ කාලේ ක්‍රෝටන් කොල කොස්කොල කද්දි මුන්ගේ කටවල් කොහොල්ලෑවලට ඇලිල තිබිල බන්...... නැත්නම් මේ වෙද්දි වෙනිසියුලාව වගේ රටවල මිනිස්සුන්ටවෙලා තියෙන දේ දන්නවනම් මෙහෙම කතා කරයිද ඔය මහත්තයා...... ......
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හාමුල ක්‍රෝටන් කොලයි කොස් කොලයි කෑවා නේද ඒ කාලේ දැන් ඒ ගස් නැද්ද :P
    Why the hell you people always take wrong side. Is it hard to stay away choosing them. Nobody ask to like Sajith or jvp. is it karume or are you people retarded ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Why the hell you people always take wrong side. Is it hard to stay away choosing them. Nobody ask to like Sajith or jvp. is it karume or are you people retarded ?
    වැරදි සයිඩ් එකලු කාවද තේරුවලු සජිත් ජවිපෙ මොනවද මේ මනුස්සය කියන්නෙ :baffled:

    කොයිවෙලෙත් තදියම හැදිලා වාගේ කඩාගෙන පනින්නේ නැතුව හොඳ හුස්මක් අරගෙන අහන එකක හරියට පැහැදිලිව ඇහුවනං නේද හොඳ
     
    • Haha
    Reactions: navinnuwan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වැරදි සයිඩ් එකලු කාවද තේරුවලු සජිත් ජවිපෙ මොනවද මේ මනුස්සය කියන්නෙ :baffled:

    කොයිවෙලෙත් තදියම හැදිලා වාගේ කඩාගෙන පනින්නේ නැතුව හොඳ හුස්මක් අරගෙන අහන එකක හරියට පැහැදිලිව ඇහුවනං නේද හොඳ
    ye i know truth hurts.... but can't help. When i see you people are just destroying the country. it is hard to stay keep mouth shut.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉතිං තාම මගෙන් අහන ප්‍රශ්නේ මොකද්ද කියල කිවේ නෑ නෙ.
    ahanna prashnayak ne... karanna one dewal okkoma wela iwarai no going back. It just only once chance to remove this all pathetic political trend.