ඔහොම නාහෙන් අඬන්න එපා මනුස්සයො තමන් අකමැති එකෙක් ජනාධිපති උනා කියල හෙට මේ රට මූදට ගිලාබහින්නේ නෑ බය නැතුව ඉන්නව. 2025 හරි 2030 දි හරි චම්පික එනවනේ අපේ දුක නිවන්න එදාට පුළුවන් කිරිබත් කන්නahanna prashnayak ne... karanna one dewal okkoma wela iwarai no going back. It just only once chance to remove this all pathetic political trend.

උඹත් විවෘතව හිතපන්කෝ මම මේ මනුස්සය ගැන එක පැත්තකින් බලල බනින එක වැරදි කියල 