හොදට මස් අල්ලලා තද කරන සම්බාහන මද්‍යස්තාන

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අපො spa video බැලුවා ඒවා මොනාද?මෝල් කිරීමක්නෙ තියෙන්නෙ .මට ඕනෙ shoulders දෙකයි බෙල්ලයි කොන්දයි ඔලුවයි මස් ඇදලා හොදට රත් වෙන්න මසාජ්කරන තැනක්.පෝලිමෙ ඉදලා ඇගට අමාරුයි
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අපො spa video බැලුවා ඒවා මොනාද?මෝල් කිරීමක්නෙ තියෙන්නෙ .මට ඕනෙ shoulders දෙකයි බෙල්ලයි කොන්දයි ඔලුවයි මස් ඇදලා හොදට රත් වෙන්න මසාජ්කරන තැනක්.පෝලිමෙ ඉදලා ඇගට අමාරුයි
    Siddhalepa massage centre Mount lavinia
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,811
    12,996
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපො spa video බැලුවා ඒවා මොනාද?මෝල් කිරීමක්නෙ තියෙන්නෙ .මට ඕනෙ shoulders දෙකයි බෙල්ලයි කොන්දයි ඔලුවයි මස් ඇදලා හොදට රත් වෙන්න මසාජ්කරන තැනක්.පෝලිමෙ ඉදලා ඇගට අමාරුයි
    හොදට රත් වෙන්නත් ඕනා නම් , තෙල් පෝලිම ඉවර උන ගමන් වාහනේ නවත්තලා CTB බස් එකකට නැගපන්... අනිවා ඩෙෆා ශෝල්ඩර්ස් දෙකට, බෙල්ලට හොඳට වදිනවා කකුල් දෙකටත් එක්කම...... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හොදට රත් වෙන්නත් ඕනා, තෙල් පෝලිම ඉවර උන ගමන් වාහනේ නවත්තලා CTB බස් එකකට නැගපන්... අනිවා ඩෙෆා ශෝල්ඩර්ස් දෙකට, බෙල්ලට හොඳට වදිනවා කකුල් දෙකටත් එක්කම...... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    extra nathi weida
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපො spa video බැලුවා ඒවා මොනාද?මෝල් කිරීමක්නෙ තියෙන්නෙ .මට ඕනෙ shoulders දෙකයි බෙල්ලයි කොන්දයි ඔලුවයි මස් ඇදලා හොදට රත් වෙන්න මසාජ්කරන තැනක්.පෝලිමෙ ඉදලා ඇගට අමාරුයි
    පස් පංගුව බීහං , අමාරුව යයි.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    Ithin thel polima panapanko..... Oya okkoma rath karagena enna puluwan...
    ඒක හෙන නොයිසි මචං...
    ඒ විදිහට ඇඟපත තවන, සද්ද බද්ද අඩු. කාම් ප්ලේස් එකක් නැද්ද...😂

    පස් පංගුව බීහං , අමාරුව යයි.
    මේන්න මේකනං නියමයි...

    පස්පංගුවම කෙසේ වෙතත්, ඇඟපත අමාරු තියෙනකොට රෑට තිත්ත කදුරු වෙනිවැල් ගැට එකක් ගහල නිදාගත්තම,
    උදේ වෙනකොට සියළු දොස් නිවාරණයි...
     
    • Like
    Reactions: Hecker

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    අපො spa video බැලුවා ඒවා මොනාද?මෝල් කිරීමක්නෙ තියෙන්නෙ .මට ඕනෙ shoulders දෙකයි බෙල්ලයි කොන්දයි ඔලුවයි මස් ඇදලා හොදට රත් වෙන්න මසාජ්කරන තැනක්.පෝලිමෙ ඉදලා ඇගට අමාරුයි
    https://www.facebook.com/Sea-View-Thai-Spa-110903605001931/

    Ask for a hard massage.
     
    • Like
    Reactions: Hecker