හොදට හිතලා හිතලා වෑරදි තිරනමයි ගන්නෙ..
ජිවිතෙ ගෑන හරිම කලකිරිමෙන් ඉන්නෙ. පහුගුය අවුරුදු 10 දිහ අයෙ හෑරිල බලුවොත් ජිවිතෙ කිසිම සර්තකත්වයක් ලග වෙල නෑ කිසිම පෑත්තකින්.
job එකෙ මහන්සි උනු තරම් ප්‍රතිලභ නෑ. love කලට එවා හරි ගියෑ නෑ.
කසද බෑන්ද..එක හරිගියෙත් නෑ..
වෙලාවකට හිතෙනව මම හිතනව වෑඩියි කියල. ඔලුව විකාර වෙලා තියෙන්නෙ බන්.
හිතෙ තියෙන එවා කාට හරි කියල නිදහස් වෙන්න ඔන. අයෙ ජිවිතෙ අලුතෙන් පටන් අරන් නෑගිටින්න ඔන.

රාජාලියට ඉතුරු වෙනනෙ තෝරගැනීම් දෙකයි. එක්කො ජීවිතය, නැත්නම් මරණය
එහෙමයි කියලා ඌ ජීවිතේ අතාරිනවද? නෑ.
හෙටට කල් දාන්නෙ නැතුව ජීවිතේ විදින්න පටන් ගනින්. හැම මොහොතකම හිනා වෙලා ඉදපන්, උඹ කරන- කියන හොඳ දේ අනිවා හරියනවා. Good luck