හොදට English කතාකරන්න පුරුදු වෙන්න ක්‍රමයක් කියන්න

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Issara nam Skype, Yahoo chat groups thibuna. Owata giyama ona tharam kattiya set wenawa voice chat walata.

    Dan WhatsApp wage groups athi. Katha karalama thamai ithin goda daganna wenne
    දැන් clubhouse එකෙත් හොද English speaking පැත්ත හදා ගන්න උදව් වෙන හොද clubs තියෙනවා. ඒ වගෙ එකකටත් join උනා නම් හොදයි.
     
    • Like
    Reactions: castellain

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Machan club house daganna. Kadda waradunata eke inna aya hina wenne naha. Eyala oya kiyana eka hodata therun aran ewata uttara denawa. Indian aya hugak enawa kadda hadaganna. Ubath balapan poddk try ekak deela bariwena ekak naha

    දැන් clubhouse එකෙත් හොද English speaking පැත්ත හදා ගන්න උදව් වෙන හොද clubs තියෙනවා. ඒ වගෙ එකකටත් join උනා නම් හොදයි.
    මොකක්ද බන් මේ සීන් එක?