කැපිටල් සිම්පල් කලවම් එකද?ඇති නේද මේකේ පන් එක ගත්ත.... ඇත්තම කිව්වොත් රියො ... අකුරැ ටිකේ තමයි උත්තරෙ තියෙන්නේ...![]()
කැපිටල් සිම්පල් කලවම් එකද?ඇති නේද මේකේ පන් එක ගත්ත.... ඇත්තම කිව්වොත් රියො ... අකුරැ ටිකේ තමයි උත්තරෙ තියෙන්නේ...![]()
ලමයා අල්ලපු ගෙදර එකාගේ.
DAD kiyana eka mona paththata liwwath enne DAD..eka neda?![]()
කෙල්ලෙගෙ දතක් වැටිලා..
ඒ කියන්නෙ ඇමරිකාවෙත් පෙරහැරක් තිබිලා..
![]()
මේ ළමයගේ ඉස්සරහ දතක් වැටිලා![]()
කැපිටල් සිම්පල් කලවම් එකද?
මේ ළමය මේක ඇත්තටම Screw drive එකකින් මේ වන්ඩියෙ ලියල නෑ... මේ වන්ඩිය Screw drive එකකින් මේ විදිහට සුරන්න බෑ ඕක ලියපු එකක් යකුනේ..



අරන් වරෙන් කාර් එකයි නියනයි. මම අගේට කිරලා මැනලා බොලා ඉදිරිපිටම කොරලා පෙන්නන්නම්.මචංල මේක FATHER'S DAY එකට හදපු CREATIVE PICTURE එකක්..මේ ළමය මේක ඇත්තටම Screw drive එකකින් මේ වන්ඩියෙ ලියල නෑ... මේ වන්ඩිය Screw drive එකකින් මේ විදිහට සුරන්න බෑ ඕක ලියපු එකක් යකුනේ..
![]()
මොන පැත්තෙන් බැලුවත් මේකෙ දකින්න පුලුවන් විශේෂ දෙයක් තියෙනව බළමු කවුද වැඩ්ඩා කියල.....
![]()
free upload image


https://www.facebook.com/Shaggy/photos/a.324819093992.183389.153364008992/10153463252398993/?type=1&theater
අරන් වරෙන් කාර් එකයි නියනයි. මම අගේට කිරලා මැනලා බොලා ඉදිරිපිටම කොරලා පෙන්නන්නම්.
.උබේ වන්ඩිය ගෙනෙකො සුරමු අපි....




මගුලක් කියනවා. මගේ වාහනයක් ඔහොම ඇම්බැට්ටයො ටිකක් හීරුවා ටොනික් පියනකින්. නිකන් පාරේ යන ගමන් ටොනික් පියනෙන් ඇදගෙන ගිහින් ඉස්කොලේ ඇරිලා යන වෙ@ගේ පුත්තු.. මට මල. ඒ දවස්වල N16 එකක් කියන්නෙත් තරමක වන්ඩියක්. අරගෙනත් මාස දෙක තුනයි. මට මරාගෙන කන්න මල.යකො ඒ පොඩි එකා තමයි මට කිව්වෙ..උබේ වන්ඩිය ගෙනෙකො සුරමු අපි....
![]()
මගුලක් කියනවා. මගේ වාහනයක් ඔහොම ඇම්බැට්ටයො ටිකක් හීරුවා ටොනික් පියනකින්. නිකන් පාරේ යන ගමන් ටොනික් පියනෙන් ඇදගෙන ගිහින් ඉස්කොලේ ඇරිලා යන වෙ@ගේ පුත්තු.. මට මල. ඒ දවස්වල N16 එකක් කියන්නෙත් තරමක වන්ඩියක්. අරගෙනත් මාස දෙක තුනයි. මට මරාගෙන කන්න මල.



