පාඨලීට දීලා තියෙන්නෙ ලංකාවෙ ලොකුම ඇමතිකම
එදා ගාමිණී ට මහවැලිය දුන්න වගේ ....
විසල් (megapolis) නගර සැලැස්ම ගේන්නෙ 2002 එජාප රජය
ඒක රනිල් 2005 දි මහින්දට දීලා - ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලනවා...
නමුත් ඒක කෙරෙන්නෙ නෑ
පස්සෙ ගෝඨා එයින් සුළු කොටස් කීපයක් කලා...
ඒවා තමයි ගෝඨගෙ වැඩ කියලා කට්ටිය කිව්වෙ
දැන් අදට ගැලපෙන සේ වෙනස් කල විසල් නගර සැලසුම ක්‍රියාත්මක කිරීම පච රණවකට භාර දීලා...
එදා ගාමිණී ට තිබුන හැකියාව
ගොවියාගේ සිට විදෙස් නායකයින් දක්වා එකට බැඳ තබාගෙන කල කාර්යය ලේසි වැඩක් නොවේ
පච රණවකට ඒ හැකියාව තියෙනවද කියන එක අපි දන්නෙ නෑ
ඔන්න කරනවනම් - කරලා පෙන්නනව නම්...