හොදම ඉන්ටනෙට් පැකේජ් එක මොකක්ද
macho maseta 1000 rs kata wage ganna puluwan hodama internet packge eka mokakda
macho maseta 1000 rs kata wage ganna puluwan hodama internet packge eka mokakda
thanks kollane dialog ekak gaththa 66 gb 1600 rs tax ekka

day 33 night 33 machoදැන් උන්ගේ ඩේ නයිට් කියලා නෑනේද..
SLT වලත් එහෙම දෙනවා නම් එකක් ගන්න තිබ්බා..සිග්නල් තියෙනවා මෙහෙට..![]()
day 33 night 33 macho
එහෙනම් අර ඇඩ් එකක් දාන්නේ උන්. Anytime data දෙනවා කියලා
ehema denne na bn.ewnata unge patta speed bn internet 1 gb film ekak 5 min walin baanna puluwan