හොදම ඉන්ටනෙට් පැකේජ් එක මොකක්ද

janith6463

Member
Jun 30, 2018
57
1
0
හොදම ඉන්ටනෙට් පැකේජ් එක මොකක්ද

macho maseta 1000 rs kata wage ganna puluwan hodama internet packge eka mokakda
 

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    SLT,DIALOGඅතරින් ගෙදරට හොදටම 4G signal තියන එක බලලා Connection එක තෝර ගන්න​.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    thanks kollane dialog ekak gaththa 66 gb 1600 rs tax ekka

    දැන් උන්ගේ ඩේ නයිට් කියලා නෑනේද..

    SLT වලත් එහෙම දෙනවා නම් එකක් ගන්න තිබ්බා..සිග්නල් තියෙනවා මෙහෙට..:sorry:
     

    janith6463

    Member
    Jun 30, 2018
    57
    1
    0
    දැන් උන්ගේ ඩේ නයිට් කියලා නෑනේද..

    SLT වලත් එහෙම දෙනවා නම් එකක් ගන්න තිබ්බා..සිග්නල් තියෙනවා මෙහෙට..:sorry:
    day 33 night 33 macho