හොදම උපදෙස් ....

bandibana

Member
Jun 16, 2011
928
33
0
හොදම උපදෙස් හතර

මචන් මේක වැදගත් !!! කියවල කමෙන්ට් එකක් හරි බුම්ප් එකක් හරි දාන්න අනිත් යටත් බලන්න ... රේප් දුන්නත් කමක් නැහැ :)

ගමින් පිට ගොස් නම්බුව පතන්න එපා
පොදු නන තැන වලින් නාන්න එපා
තමන්ගේ වත්කම් පිටට හෙළි නොකරනු
තමුන්ගේ වරයා එනකන් ප්‍රහාර එල්ල කරන්න එපා

මේ හතර සැහෙන්න පරණ ඒවා.... එත් අද කාලෙටත් සැහෙන්න වටිනවා ...

ගමින් පිට ගිහින් අනවශ්‍ය ලෙස ආඩම්බරකම් කරන්න මහත් අනතුරකට මුනපෛ. පොදු නන තැන වලින් නවම් ලෙඩ බෝවෙන ( දැන් කලේ කරනේ නැහැ , එක වෙනම කතාවක් ) තමන්ගේ වත්කම් පිටට හෙළි කරන්න නැති හොර සතුරු ඇති කර ගනී . තමුන්ගේ වරයා එනකන් බල ඉන්න පහසුවෙන් ප්‍රතිවාදීන් ජය ගනී ....

ඊලගට මේ උපදෙස් 4 සැහෙන්න ප්‍රසිද්දි අපේ ව්‍යාපාරිකයන් අතර ...

ඔබ ධනය බලය උපාය තැනකට ආපසු ඔබගේ අත්තීතය ගැන ඇසීමෙන් මිනිස්සුන්ට වැඩක් නැත . ( මේක සැහෙන්න වැදගත් .. පොඩ්ඩක් හිතල බලන්න )

ධනය හා බලය හොයා ගත්තට පස්සේ යාලුවෝ , නෑදෑයෝ හොයල වැඩක් නැහැ . ඒ ගොල්ලෝ ඉබේම තමුන් කර එනවා ( තමුන්ගේ පාඩුවේ වැඩේ කර ගන්න . ලෝකේ ගැන පස්සේ හිතන්න පුළුවන් තමුන් තැනකට අවට පස්සේ )

කව්රු හරි ඔබව කිසිම වරදක් නැතිව ප්‍රතික්ෂේප කර නං ඔබට ඔහුව 1000 වාරයක් ප්‍රතික්ෂේප කීරිමිට අය්තියක් ඇත . ඔබට ගරු කරන යට විතරක් ගරු කරන්න ( අපි වට වෙලා ඉන්නේ මහා කුහක මිනිස්සු පිරිච්ච ලෝකෙක . ඒ හින්ද අපේ මනස නිරවුල් ව තිය ගන්න එක සැහෙන්න වටිනවා අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතිව )

කව්රු හරි කිසිම හේතුවක් නැතිව ඔබ ගෙන් පලි ගනී නං ඒ ඊර්ෂියාව හින්ද ... ( මේක ගැන කියන්න ඕනේ නැහැනේ අපි හැමෝම දැකල තියෙනව මේ වගේ මිනිස්සු ගැන ... සිංහලයෝ ගොඩක් ප්‍රසිද්දි මේ සීන් එකට !!!! )
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අකුරු වරදවා ගෙන හරි අපිට මේ ගැන කියලා දෙන්න උත්සහ කලාට ස්තුතියි සහෝදරයා..
    අපිට තෙරුම් ගන්න පුලුවන් කම තිබ්බා යාලුවා අදහස් කරන දේ..
    රෙප් +9
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    අකුරු වරදවා ගෙන හරි අපිට මේ ගැන කියලා දෙන්න උත්සහ කලාට ස්තුතියි සහෝදරයා..
    අපිට තෙරුම් ගන්න පුලුවන් කම තිබ්බා යාලුවා අදහස් කරන දේ..
    රෙප් +9

    ane sorry ...
    man me sahenna gamak denava me google traslate lab seen eke type kara kara
    sorry kiyavanna amarui nan !! ...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane sorry ...
    man me sahenna gamak denava me google traslate lab seen eke type kara kara
    sorry kiyavanna amarui nan !! ...

    නෑ, අවුලක් නෑ..
    අමාරුවෙන් හරි අපේ අය වෙනුවෙන් මේ විදියට ලියලා බේදා ගන්න උත්සහ ගත්ත එකත් ලොකු දෙයක් හැටියටයි මම නම් දකින්නේ..
    හැම දෙයක් ම මුලින් ම අමාරුවෙන් තමයි අපිට කරන්න වෙන්නේ..
    දිගටම සිංහලෙන් ලියන්න උත්සහ කරන්න.. එතකොට අමාරු වෙන එකක් නැති වෙයි..
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0

    නෑ, අවුලක් නෑ..
    අමාරුවෙන් හරි අපේ අය වෙනුවෙන් මේ විදියට ලියලා බේදා ගන්න උත්සහ ගත්ත එකත් ලොකු දෙයක් හැටියටයි මම නම් දකින්නේ..
    හැම දෙයක් ම මුලින් ම අමාරුවෙන් තමයි අපිට කරන්න වෙන්නේ..
    දිගටම සිංහලෙන් ලියන්න උත්සහ කරන්න.. එතකොට අමාරු වෙන එකක් නැති වෙයි..

    තැන්ක්ස් මචන් ...
    සැහෙන්න වටිනවා !!!
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කව්රු හරි කිසිම හේතුවක් නැතිව ඔබ ගෙන් පලි ගනී නං ඒ ඊර්ෂියාව හින්ද ... ( මේක ගැන කියන්න ඕනේ නැහැනේ අපි හැමෝම දැකල තියෙනව මේ වගේ මිනිස්සු ගැන ... සිංහලයෝ ගොඩක් ප්‍රසිද්දි මේ සීන් එකට !!!! )
    meheme adahasak obata awa eka gana kanagatuwemi.....
    ඔයාගෙ පොස්ට් එකේ වටිනාකම අන්තිමට ඔයාම කාලා දැම්මෙ ඇයි???????
     
    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    කව්රු හරි කිසිම හේතුවක් නැතිව ඔබ ගෙන් පලි ගනී නං ඒ ඊර්ෂියාව හින්ද ... ( මේක ගැන කියන්න ඕනේ නැහැනේ අපි හැමෝම දැකල තියෙනව මේ වගේ මිනිස්සු ගැන ... සිංහලයෝ ගොඩක් ප්‍රසිද්දි මේ සීන් එකට !!!! )
    meheme adahasak obata awa eka gana kanagatuwemi.....
    ඔයාගෙ පොස්ට් එකේ වටිනාකම අන්තිමට ඔයාම කාලා දැම්මෙ ඇයි???????

    hm......... watina adahas tikak,, godak isthuti............:)
    eth me kiwwa wage antima peliya tamai upset....:(
     
    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    hm......... watina adahas tikak,, godak isthuti............:)
    eth me kiwwa wage antima peliya tamai upset....:(

    yeah .. u guys may be don't agree with me .. because withing brackets i put some of my own thoughts and what i have seen. so may be some of you wont agree with me about the last post...

    eth machan .. when we come to think about it ..don't u feel that since we start our education till we die ( since we start to learn something ) we have been comparing us with other people !!!!!! we are always thinking about what others have accomplished !!! why we did not ? how to get better marks than others .. how to earn money than others.. !! it can be your neighbor .. it can be your friend sometimes even it can be your own family member. ... it's like that .. i know all the people are like that .. but i feel that we do have more ... this is just my personal opinion about the last point.. sorry about it ..