හොදම උපදෙස් හතර
මචන් මේක වැදගත් !!! කියවල කමෙන්ට් එකක් හරි බුම්ප් එකක් හරි දාන්න අනිත් යටත් බලන්න ... රේප් දුන්නත් කමක් නැහැ
ගමින් පිට ගොස් නම්බුව පතන්න එපා
පොදු නන තැන වලින් නාන්න එපා
තමන්ගේ වත්කම් පිටට හෙළි නොකරනු
තමුන්ගේ වරයා එනකන් ප්‍රහාර එල්ල කරන්න එපා
මේ හතර සැහෙන්න පරණ ඒවා.... එත් අද කාලෙටත් සැහෙන්න වටිනවා ...
ගමින් පිට ගිහින් අනවශ්‍ය ලෙස ආඩම්බරකම් කරන්න මහත් අනතුරකට මුනපෛ. පොදු නන තැන වලින් නවම් ලෙඩ බෝවෙන ( දැන් කලේ කරනේ නැහැ , එක වෙනම කතාවක් ) තමන්ගේ වත්කම් පිටට හෙළි කරන්න නැති හොර සතුරු ඇති කර ගනී . තමුන්ගේ වරයා එනකන් බල ඉන්න පහසුවෙන් ප්‍රතිවාදීන් ජය ගනී ....
ඊලගට මේ උපදෙස් 4 සැහෙන්න ප්‍රසිද්දි අපේ ව්‍යාපාරිකයන් අතර ...
ඔබ ධනය බලය උපාය තැනකට ආපසු ඔබගේ අත්තීතය ගැන ඇසීමෙන් මිනිස්සුන්ට වැඩක් නැත . ( මේක සැහෙන්න වැදගත් .. පොඩ්ඩක් හිතල බලන්න )
ධනය හා බලය හොයා ගත්තට පස්සේ යාලුවෝ , නෑදෑයෝ හොයල වැඩක් නැහැ . ඒ ගොල්ලෝ ඉබේම තමුන් කර එනවා ( තමුන්ගේ පාඩුවේ වැඩේ කර ගන්න . ලෝකේ ගැන පස්සේ හිතන්න පුළුවන් තමුන් තැනකට අවට පස්සේ )
කව්රු හරි ඔබව කිසිම වරදක් නැතිව ප්‍රතික්ෂේප කර නං ඔබට ඔහුව 1000 වාරයක් ප්‍රතික්ෂේප කීරිමිට අය්තියක් ඇත . ඔබට ගරු කරන යට විතරක් ගරු කරන්න ( අපි වට වෙලා ඉන්නේ මහා කුහක මිනිස්සු පිරිච්ච ලෝකෙක . ඒ හින්ද අපේ මනස නිරවුල් ව තිය ගන්න එක සැහෙන්න වටිනවා අනිත් මිනිස්සු ගැන හිතන්නේ නැතිව )
කව්රු හරි කිසිම හේතුවක් නැතිව ඔබ ගෙන් පලි ගනී නං ඒ ඊර්ෂියාව හින්ද ... ( මේක ගැන කියන්න ඕනේ නැහැනේ අපි හැමෝම දැකල තියෙනව මේ වගේ මිනිස්සු ගැන ... සිංහලයෝ ගොඩක් ප්‍රසිද්දි මේ සීන් එකට !!!! )