හොදම කණ්ඩායම 💚💛💚

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113


    මෝඩ ලාල් හදුන් වගේද
    කප්පන් ප්‍රසන්න රත්තරන් වගේද

    රනිල් රාජපක්ෂ තක්කඩි දේශපාලනය ඉවර කරලා
    රට ගොඩ ගන්න පුළුවන් හොදම කණ්ඩායම SJB
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Happy Eddie Murphy GIF by Laff


     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    p0HAFEO.gif

    බනානා සුජී..... අත්තන ඇට කාපු එකාටත් ඇමතිකම් දෙයිද ආයිබෝං...
    පඩ නහරෙ කැඩෙන්නම කෑ ගහනව මයික් තියාගෙන...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    රට කරවන එක ඕන ගොනෙක්ට කරන්න පුළුවන් දෙයක් නොවන බය පොන්න නන්දයා ඔප්පු කරල පෙන්නුවා.

    රනිල්ට ටීම් එකක් හිටියත් එකයි නැතත් එකයි. තනියෙන් උනත් ගේම ගහනවා.
    සජිත්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන ටීම් එකක් ඉන්නවා. ඒත් උන් පට්ටම වැඩ්ඩො නෙවෙයි.
    අනුරට හොඳ ටීම් එකක් ඉන්නවා කියල එයා කියනවා. අපි නම් දන්නෙ නෑ හොඳ නරක බව. අපි දන්න එකම දේ ඒ අයට එක්ස්පීරියන්ස් නැති බවයි.
     
    • Like
    Reactions: DadayamBatta

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113


    මෝඩ ලාල් හදුන් වගේද
    කප්පන් ප්‍රසන්න රත්තරන් වගේද

    රනිල් රාජපක්ෂ තක්කඩි දේශපාලනය ඉවර කරලා
    රට ගොඩ ගන්න පුළුවන් හොදම කණ්ඩායම SJB



    මෙතෙන්ට ඇවිල්ලා ජලනි මන්තරේ මතුරපන් @tharakaf
    ------ Post added on Sep 2, 2024 at 11:01 AM