හොදම කාර් එක මොකක්ද ?

හොදම කාර් එක මොකක්ද ?

  • Total voters
    24
  • Poll closed .

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    1)Mazda Tribute SUV
    2)Suzuki Vitara V6
    3)Toyota Prius
    4)Micro Kyron Beige Interior
    5)Peugeot 308
    6)Suzuki Wagon R
    7)Toyota Vitz
    8) Toyota Aqua
    ඉන්ධන පිරිමහන ඒ වගේම ඉඩකඩ තියන spare parts ගණන් අඩු පිටිපස්සේ සීට් කූල් කරන කාර් එක කියන්න බලන්න.:confused:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,699
    113
    Gampaha
    1,2,4 ගැන ලොකු අදහසක් නෑ.
    ඉතිරි ටිකෙන්නං vitz එක හොඳයි.

    1ත් හොඳ ඇති කියල හිතනව. හැබැයි පාට්ස් එහෙම කොහොමද දන්නෑ.
     
    • Like
    Reactions: NRTG

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    1,2,4 ගැන ලොකු අදහසක් නෑ.
    ඉතිරි ටිකෙන්නං vitz එක හොඳයි.

    1ත් හොඳ ඇති කියල හිතනව. හැබැයි පාට්ස් එහෙම කොහොමද දන්නෑ.
    :)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    දැනට ලංකාවේ හොදම කාර් එක තමා කුලියාපිටියේ වොක්ස්වැගන් සමාගම ගමෙන් ගහන කාර් ඒක. ලංකාවේ දේශගුණයට හොඳටම ගැලපෙනවා. parts උනත් ගනන් අඩුය.ලංකාවෙන්ම හොයා ගන්න පුල්වාන් ඕනෑම කඩේකින් . එක නිසා මම එක උබ ට රිකමන්ඩ් කරනවා හොදයි කියලා
    අන්තිමට කියන්න තියෙන්නේ සියරට දේ සිරි සැප දේ කියලා තමා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Peugeot 308 eka ube requirement ekata galapenne naha , it would beat others in terms of interior quality handling and comfort :D

    Fuel effiecient lokuwata balanawanam Aqua, habai itin paranai, battery case enna puluwan
    eelangata balanawanam WagonR , wahana aluth nisa leda adui , interior space nam supiri

    ubata driving pleasure peformance wage ewa oni nathi oka hari yanawa :D

    list eke hodama car eka 308, ubata hariyana car eka wagonR :P
     
    :eek:wagonR එකේ 4 දෙනාට නේද යන්න පුලුවන් ඩ්‍රයිවර් එක්ක ?