හොදම ගීත රූපරචනා

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මොනවාද මුත්තේ මොකද කරන්නේ...


    සුපහස් අසුනක...


    මෙත් බුදු...


    ගම අවුලඤ්ඤං...
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අතින්වත් අත ඇල්ලුවේ නැ....
    කිසිම කිළුටක් තිබුනේ නැ .....
    ආදරය හැර හිනයක වත් ......
    කිසිම කිළුටක් තිබුනේ නැ .....

    ඔබට අමතක වෙන්න බැ .....
    අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය.....

    ඔබට අමතක වෙන්න බැ .....
    ඔබට අමතක වෙන්න බැ .....


    මේ සින්දුවේ විදිහට කවදාවත් ප්‍රථම ප්‍රේමය දුප්පත් නෑ...:(
    මට නම් ප්‍රථම ප්‍රේමය තාම අමතක නෑ...හිතින් විඳිනවා...:love::love::love: