හොදම ගේම් එක (Best Game)

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,313
    20,699
    113
    Panadura
    Assassin's Creed Brotherhood
    Assassins_Creed_brotherhood_cover.jpg



    Battlefield 3
    Battlefield_3_Game_Cover.jpg



    Battlefield 4
    250px-Battlefield_4_cover_art.jpg



    Call of Duty World at War
    256px-Call_of_Duty_World_at_War_cover.png



    Call of Duty Modern Warfare
    250px-Call_of_Duty_4_Modern_Warfare.jpg



    Call of Duty Modern Warfare 2
    250px-Modern_Warfare_2_cover.PNG



    Call of Duty Modern Warfare 3
    Call_of_Duty_Modern_Warfare_3_box_art.png



    Call of Duty Black Ops
    CoD_Black_Ops_cover.png



    Call of Duty Ghosts
    Call_of_duty_ghosts_box_art.jpg



    Colin McRae Dirt 2
    250px-Dirt_2_box_art.jpg



    Crysis 3
    250px-Crysis_3_cover.jpg



    Far Cry 3
    250px-Far_Cry_3_PAL_box_art.jpg



    Grand Theft Auto V
    250px-Grand_Theft_Auto_V.png



    Need for Speed Most Wanted [2005]
    Need_for_Speed_Most_Wanted_Box_Art.jpg



    Need for Speed Undercover
    256px-Need_for_Speed_Undercover_cover.jpg



    Need for Speed The Run
    256px-Needforspeedtheruncover.jpg



    Wanted Weapons of Fate
    250px-Wanted_Weapons_of_Fate_Cover.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ එකක් කියල නෑ කීපයක් තියෙනවා..
    Crysis සීරියස් එක..
    Call of Duty සීරියස් එක.. හැබැයි මං Ghost එකට යනකන් විතරයි ප්ලේ කලේ.. අලුත් එක ගහන්න බෑ..
    Hitman සීරියස් එක..
    Sleeping Dog
    L.A. Noire මරු.. හැබැයි අන්තිම වෙද්දි එපා වෙනවා.. අමාරුයි..
    Euro Truck Similator 2 එක.. මේ දැනුත් ගැහුවා..
    Medal of Honor එකත් පට්ට..
    Far Cry සීරියස් එකම එල.. හැබැයි අලුත් එක මගේ එකේ ගහන්න බෑ..
    NFS Rivals හැර අනික්වා ඔක්කොම පට්ට..

    Collectors Edition ගේම්ස් නම් ගහලා තියෙනවා සීයකට වැඩිය.. ඒවයෙ ගොඩක් එව්වා හොඳයි.. නම් වලින් මතක නැහැ.. මේ දැනුත් එකක් බෑවා..:rofl:

    Mystery Case Files - Key to Ravenhearst Collector's Edition
    :love:

    http://www.bigfishgames.com/games/11301/mystery-case-files-key-to-ravenhearst-ce/
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    COD Blackops 1 (Best game storyline i ever played)
    Far Cry 3

    Infinity blade 1,2,3 (Beset mobile game series i ever played, and still playing)
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    පැල් බැඳ ගෙන ගැහුවෙ max pian තමයි.:yes::yes:.පස්සේ ඔලුව කකියන්න ගත්ත කියහන්කො ගේම් එක ටිකක් වෙලා play:sorry::sorry: කරන කොට මට එතනින් එපා වුනා ගේම් ගැහිල්ල :oo: