හොදම ගේම් එක (Best Game)

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    හොදම ගේම් එක (Best Game)​

    දැනට ප්ලේ කරලා තියන හොදම ගේම් එක මොකක්ද...? ගේම් එකේ නමයි තව පොඩි විස්තරයකුයි දැම්මම ඇති. නම විතරක් දැම්මත් කමක් නෑ.​
    :angry:

    මම නම් ප්ලේ කරපු හොදම ගේම් එක Call of Duty 4​
    :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔන්ලයින් නම්
    Call of duty 4
    දැනටත් play කරන ගේම් එකක්

    ෆන්ම ගේම් එක
    Super Mario

    හිතට වැදුණ සිරාම Game එක
    Microsoft Train Simulator
    :love::love::love:

    ග්‍රැෆික් සුපිරිම FPS එක
    crysis 3 / Battlefied 4
    ​
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    L.A. Noire-Super game eka ban detective game ekak.actionuth elatama tiyenawa....
    latest
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Draken order of the flame.

    Podi kale pattama asa game eka.

    wallpaper7.jpg



    After that Commandos Series eka.
    Rockstar gahapu hema game ekama-Max payne,Mafia:love:
    :love::love:




    lagadi nan asawena gehuwe farcry 3 tama.Gta v story eka madi