හොදම ගේම් එක (Best Game)
දැනට ප්ලේ කරලා තියන හොදම ගේම් එක මොකක්ද...? ගේම් එකේ නමයි තව පොඩි විස්තරයකුයි දැම්මම ඇති. නම විතරක් දැම්මත් කමක් නෑ.

මම නම් ප්ලේ කරපු හොදම ගේම් එක Call of Duty 4



L.A. Noire-Super game eka ban detective game ekak.actionuth elatama tiyenawa....
![]()










