හොදම පර්ෆිය්ම් වර්ගය පිරිමින්ට තියන... කිය&#35

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    දැනම් ගන්නේ මේක
    34gn13m.jpg

    මේ පරණ එක කොළ පාටට හුරු එක නම් ගොඩක් සුවදඊ
    116hmxy.jpg

    how much??
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර perfume movie එකේ වගේ කෙල්ලෝ වශී වෙන වගේ perfume එකක් නැද්ද:P
    ඌ ඒක උගේම මහන්සියෙන් හදපු එකක්නේ.. පුදුම කට්ටක් කන්නෙ ඌ.. ගෑනු කී දෙනෙක් මරනවද..:rofl: අන්තිමට මූ ඕක ඇඟපුරා හලාගන්නවනේ.. මරාගෙන කනවා ඌව.. ඒක නම් පට්ටම සුපිරි ෆිල්ම් එක..:love:
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    චිරි චිරි වැස්ස;14451537 said:
    ROMA UOMO

    RO308M.jpg
    මේක ලංකාවේ කොහෙද තියෙන්නේ? ගාන කීයද?
    මට අහම්බෙන් වගේ හම්බුනේ.. ඉතාලි පහරක්.. මේකට ගහන්න සුවඳක් මම දන්නේ නෑ.. පට්ට
    එක පාරක් ඇති, හේදුවත් යන්නෙ නෑ
    ඉතාලි ඒව කොහොමත් සුපිරි! :P

    l_armani-black-code-men-s-perfume-2-5-oz-75ml-877da.jpg

    මේක ගත්තේ 2,500

    1362M.jpg

    මේකත් සුවඳයි 2,500 උනා
    තව royal mirage එකත් use කරා, මටනම් වරදක් නෑ ඒකේ :rolleyes:
     

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    ගානත් දාහල්ලකෝ කොල්ලනේ. . . . .
    අපිටත් ලං වෙන්න පුළුවන් ද බලන්න. . . .


    :baffled:


    :D

    :yes:

    :rolleyes:

    :rofl:

    :dull:
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අර perfume movie එකේ වගේ කෙල්ලෝ වශී වෙන වගේ perfume එකක් නැද්ද:P

    ඌ ඒක උගේම මහන්සියෙන් හදපු එකක්නේ.. පුදුම කට්ටක් කන්නෙ ඌ.. ගෑනු කී දෙනෙක් මරනවද..:rofl: අන්තිමට මූ ඕක ඇඟපුරා හලාගන්නවනේ.. මරාගෙන කනවා ඌව.. ඒක නම් පට්ටම සුපිරි ෆිල්ම් එක..:love:

    සිරවාට පට්ට movie එක මචෝ ..
    ඇත්තටම් ඕවගේ එකක් හදන්න බැරි කමක් නැතුව ඇති ..
    පොර ගන්නේ ගැනුගේ ෆෙර්මෝන් ..
    ඔය සත්තු තමන්ගේ ගැහැණු පිරිමි සතුන් ඇදගන්න උන්ගේ ඇගෙන් නිකුත් වෙන ජාතියක්
    මිනිස්සුන් ගෙනුත් ඕක නිකුත් වෙනව් එත් ඔක දැන් සීන වෙලා තියෙන්නේ පරිණාමයත් එකක්
    ....එත් ඕක වැඩි දියුණු කරලා ගත්තොත් මම හිටන්නේ බැරි කමක් නැ ඒ වගේ එකක් හදන්න
    එත් මම අහල තියනවා පිටරට වල තියනවා ඔය වගේ කලාවන් කරපු ඒවා එත් ඒවා අදික මිලයි ලු