හොදම පොත්

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    51dcC45R67L._SX326_BO1,204,203,200_.jpg
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පුංචි කාලේ රාතියේ වැහි දවසක උණු පොල් රොටියක් කන අතරේ සැබෑ මිනිසෙකුගේ කථාවක් කියෙව්වා, එක ළමා කාලයේ අමතක නොවන මතකයක්.

    ටීන් කාලේ ටාසන් පොත්, මොනතක්‍රිස්තෝ පොත්, ශී, ඇලන් ක්වාටමෙන් වගේ පොත් කියෙව්වා, ඒ කතා වලින් කෑලි අරගෙන අපේ වල්ඩ් සෙක්සි ඩ්‍රීම්ස් තව විවිඩ් කරගත්තා. ඒ කාලේ ඒවා පට්ටම පොත්.

    තව ටිකක් කල් ගියාම චන්දන මෙන්ඩිස් පරිවර්තන කතා.. එත් ඒ මනුස්සය අතින් කෑලි දාල චොර කරගත්තා නේ :(

    එඩ්ගා ඇලන් පෝ ගේ මිස්ටරි කතා, පර්සි ජැක්සන් කතා, හැරී පොටර් කතා වගේ ඒවාට කැමති. ඩාවින්සි කෝඩ් කියවල ඩෑන් බ්‍රවුන්, සිඩ්නි ශේල්ඩන්, රොබින් කූක්, මයිකල් ක්‍රයිටන්, ජෙෆ්රි ආච කියවන්න ගත්තා. චින්තා ලක්‍ෂමී මැතිණිය ගේ අපූ කතා සෙට් එක, කියෙව්වා, එක ආපහු කියවන්න ගට්ස් නැහැ.

    ළමාකාලය ඉක්මවුවත් ඊනිඩ් බ්ලයිටන් පොතක් අහුවුනොත් කියවනවා, හාඩි බෝයිස් පොත්, ඔහොම මහා ලිස්ට් එකක් තියෙනවා. මග ඇරිලා තියෙන තව පොත් තියෙනවා, ඒවා වල කර්තෘ නම් මතක නැති නිසා,

    ඉතින් හොඳම එකක් තෝරන්න හරිම අමාරුයි, එක එක කැටගරි එකේ එක එක පොත් තියෙනවා, හොඳ පොතක් ඒ වෙලේ රස විඳින්න පුළුවන්, පස්සේ අකමැති වෙන්නත් පුළුවන්,

    හාඩ් කෝ හැරී පොටර් ෆෑන් කෙනෙක් විදිහට හැරී පොටර් පොත් හොඳයි කියන්න පුළුවන්, එත් ඒවා හොඳම පොත් නෙවේ.

    කොහොම නමුත් එපා වීමක් නැතිව නැවත නැවත කියවන්න කැමති පොත් දෙකක් තියෙනවා, මයිකල් ක්‍රයිටන් ගේ ටයිම්ලයින් පොත. මාක් ට්වේන් ගේ හක්ල්බරි ෆින් චන්ද්‍ර අනගිරත්න සිංහල පරිවර්තනය.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    සිංහල පරිවර්තන නම් කේ.ඡී කරුණාතිලක තමා🤩😎 ඩීමන් ආනන්ද මහත්තයාත් මරැ

    tarzen.jpg
    6411-3-tarzan-saha-oparaye-manik.jpg
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මට නම් ගොඩක් තියෙනවා, දෙක තුනක් කියල නෑ. බට්, අදටත් මතකේ තියෙන, පොඩි කාලේ කියවපු, ජීවිතේට යම් තරමක බලපෑමක් කරපු පොත් කීපයක් නම් තියෙනවා. මඩොල් දූව, අඹ යාළුවෝ, ෂර්ලොක් හෝම්ස්, ටර්බිනෙල්ලා, කපිතාන්ගේ දියැණියෝ, මනුතාපය, ඔඩෙස්සා ෆයිල්ස් වගේ පොත් වල සිද්දි අදටත් හොදට මතකයි.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    English walin nam menna me poth tika kiyalawa balanna. Set weida nadda danne na. Mama tikak time travel/sci fi scene ekata kamathi nisa e area eke poth kiyawanawa wadi

    Chronicles of St. Marys - Jodi Taylor

    %7BE60DA7C1-2A59-4CA7-AA81-1A5BF83096B4%7DImg400.jpg

    Meka series ekak. Poth 11 withara main series eke awith thiyenawa. 12 weni eka on the way.

    Martian

    cover.jpg

    Martian 2015 movie ekata base une me potha. Sirama kathawak.

    All our wrong todays

    27405006._SY475_.jpg

    11.22.63

    15739070.jpg

    Historically mara background work ekak karala thiyenawa. Ita amatharawa yatin yana love story ekath marama lassanai.

    Event series

    1222900.jpg

    Mekath series ekak. X-Files wage paranormal events gana hoyana team ekak gana

    Kendra Denovan Chronicles

    25790952._SY475_.jpg

    Investigation ekak asse 1815 ta time travel karana FBI agent kenek gana thiyena pattama story ekak. Mekath series ekak. Danata poth 4k awith thiyenawa
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    විරාගය
    මළවුන්ගේ ලෝකය
    මළවුන්ගේ අවුරුදු දා
    ගුරු ගීතය
    රුසියානු කෙටිකතා (All )
    එක් ගිම්හානයක (New one)
    How to Talk to Anyone
    The Monk and the Philosopher
    Inner Engineering: A Yogi's Guide to Joy
    The World Is Flat: A Brief History of the Twenty-first Century
    Confessions of an Economic Hit Man
    Rise and Kill First
     
    crazylove69

    Active member
  • Jan 10, 2018
    114
    80
    43
    kiywanna balnna ona..ita kalin english hada gnna ona.. meke kiyewuwma dekma derei wage..Thanks machn..
    පුංචි කාලේ රාතියේ වැහි දවසක උණු පොල් රොටියක් කන අතරේ සැබෑ මිනිසෙකුගේ කථාවක් කියෙව්වා, එක ළමා කාලයේ අමතක නොවන මතකයක්.

    ටීන් කාලේ ටාසන් පොත්, මොනතක්‍රිස්තෝ පොත්, ශී, ඇලන් ක්වාටමෙන් වගේ පොත් කියෙව්වා, ඒ කතා වලින් කෑලි අරගෙන අපේ වල්ඩ් සෙක්සි ඩ්‍රීම්ස් තව විවිඩ් කරගත්තා. ඒ කාලේ ඒවා පට්ටම පොත්.

    තව ටිකක් කල් ගියාම චන්දන මෙන්ඩිස් පරිවර්තන කතා.. එත් ඒ මනුස්සය අතින් කෑලි දාල චොර කරගත්තා නේ :(

    එඩ්ගා ඇලන් පෝ ගේ මිස්ටරි කතා, පර්සි ජැක්සන් කතා, හැරී පොටර් කතා වගේ ඒවාට කැමති. ඩාවින්සි කෝඩ් කියවල ඩෑන් බ්‍රවුන්, සිඩ්නි ශේල්ඩන්, රොබින් කූක්, මයිකල් ක්‍රයිටන්, ජෙෆ්රි ආච කියවන්න ගත්තා. චින්තා ලක්‍ෂමී මැතිණිය ගේ අපූ කතා සෙට් එක, කියෙව්වා, එක ආපහු කියවන්න ගට්ස් නැහැ.

    ළමාකාලය ඉක්මවුවත් ඊනිඩ් බ්ලයිටන් පොතක් අහුවුනොත් කියවනවා, හාඩි බෝයිස් පොත්, ඔහොම මහා ලිස්ට් එකක් තියෙනවා. මග ඇරිලා තියෙන තව පොත් තියෙනවා, ඒවා වල කර්තෘ නම් මතක නැති නිසා,

    ඉතින් හොඳම එකක් තෝරන්න හරිම අමාරුයි, එක එක කැටගරි එකේ එක එක පොත් තියෙනවා, හොඳ පොතක් ඒ වෙලේ රස විඳින්න පුළුවන්, පස්සේ අකමැති වෙන්නත් පුළුවන්,

    හාඩ් කෝ හැරී පොටර් ෆෑන් කෙනෙක් විදිහට හැරී පොටර් පොත් හොඳයි කියන්න පුළුවන්, එත් ඒවා හොඳම පොත් නෙවේ.

    කොහොම නමුත් එපා වීමක් නැතිව නැවත නැවත කියවන්න කැමති පොත් දෙකක් තියෙනවා, මයිකල් ක්‍රයිටන් ගේ ටයිම්ලයින් පොත. මාක් ට්වේන් ගේ හක්ල්බරි ෆින් චන්ද්‍ර අනගිරත්න සිංහල පරිවර්තනය.
    math kiyewuwa eka fatta neda.. pora boru kakul dekak dagena apahu plan elawana eka fatta..
    ඉස්සර ආව ෂර්ලොක් කතා එක්ක පරිවර්තන හැම එකක්ම කියෙව්වා.කඩ්ඩ හොදටම බැරි නිසා චේතන් බගට් කඩ්ඩ
    කතා බලනවා.ආසම එක The 3 Mistakes of My Life
    elama machn
    මට නම් ගොඩක් තියෙනවා, දෙක තුනක් කියල නෑ. බට්, අදටත් මතකේ තියෙන, පොඩි කාලේ කියවපු, ජීවිතේට යම් තරමක බලපෑමක් කරපු පොත් කීපයක් නම් තියෙනවා. මඩොල් දූව, අඹ යාළුවෝ, ෂර්ලොක් හෝම්ස්, ටර්බිනෙල්ලා, කපිතාන්ගේ දියැණියෝ, මනුතාපය, ඔඩෙස්සා ෆයිල්ස් වගේ පොත් වල සිද්දි අදටත් හොදට මතකයි.
    kiyaweema puruddak kara ganumu...
    මේකෙ බලපන් පොත් 2500 විතර තියෙනවා

    Telegram
    @sinhalaebooks
    elama bokka..
    විරාගය
    මළවුන්ගේ ලෝකය
    මළවුන්ගේ අවුරුදු දා
    ගුරු ගීතය
    රුසියානු කෙටිකතා (All )
    එක් ගිම්හානයක (New one)
    How to Talk to Anyone
    The Monk and the Philosopher
    Inner Engineering: A Yogi's Guide to Joy
    The World Is Flat: A Brief History of the Twenty-first Century
    Confessions of an Economic Hit Man
    Rise and Kill First
    liawala balnna ona,,

    Thanks okkotama