*බැංකුව හැම හොද වගේම නරක තියේ මචන් .තමුන් ට ගැලපෙන එකක් තෝර ගන්ඩ ඕනෙ ඉතින්.නිතර එහෙමෙහෙ යන එකෙක් ට නම් HSBC,DFCC වගේ එව්වගෙ ගිනුමක් වැඩක් නෑ ඒ වගේ කෙනෙක් ට හරි යන්නෙ .BOC,Peoples bank ,Commercial වගේ රටේ හැම ට්හනම Branch and ATM තියෙන බැංකුවක්.
*රජයේ රස්සාවක් කරන කෙනෙක් ට ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ BOC නැත්තන් Peoples bank වගේ එකක් මොකද Loan එකක් ගන්නවනම් හෙම රජයේ රස්සාවක් කරන කෙනෙක් ට ලේසියෙන්ම ගන්ඩ පුලුවන් ඔය දෙකෙන් තමා.ඒ වගේම ආයතන වල රජයේ හැම cheq එකක් ම ඔය 2න් එකකින් නිඉකුත් වෙන හින්ද එක දවසින් deposit කරල මාරු කරගන්ඩ හෙම ලේසියි
*online jobs කරල සල්ලි ලන්කාවට ගේන උන්ට ඉතින් HNB,Sampath,Commercial වගේ කැමති එකක් තමා සෙට් වෙන්නෙ
*සාමානය Business එකක් කරන එකෙක්ට currnnt AC එකක් පවත්වගෙන යන එකත් BOC,Peoples bank දෙක ගොඩක් දුරට සෙට් වෙනව කියල මන් හිතනව මොකද private bank වල current AC service charges වැඩි කියල කතාවක් අහල තිහියෙන හින්ද
*FD එකක් හෙම දානවනම් Rate එක වැඩි පිලිගත්ත එකක දාගන්ඩ ඔනෙ අනන් මනන් කසිකබල් finance කොම්පෑනි වල නෑතිව.NSB එකෙ FD වල පොලිය අනිත් එව්වට වඩා වැඩියි කියල අහල තියෙ.අනික රජයෙ එකක් හින්ද බය වෙන්ඩ දෙයකුත් නැ
ඔන්න ඔහොම මචන් තමුන්ට අවශ්‍ය දෙ අනුව තමන්ට ගෑලපෙන බැංකුව ක් මිසක් හොදම කියල නම් එකක් නෑ.මොකද දැන් හැම bank එකෙම වගෙ ATM,Online bank,Mobile Bank වගෙ පහසුකම් ටික තියෙ.හැම එකෙන්ම අපෙන් charges කපා ගන්නව .එකකින් වත් අපිට පිනට දෙන්නෙ නෑ