හොදම බැංකුවක් තෝරගමු

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    danne tikaine..eta wada danna eun athine...
    update karapalla danna eun............................. :yes:

    ඔව් මචං එකේ බැංකුවල ඉන්න අයත් ඉන්නවනේ හැමොටම උදව්වක් වේව්, හැබයි අර ManojManathunga වගේ අන්තවාදී අයගෙන්/fake ID වලින් ඇවිත් නම් උදව් අනවශ්‍යයි
     
    Last edited:

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    city bank gananm ithin kiyanna deyak nane...
    best award hambawelath thiyenawa... :cool:

    මචං City Bank එක ගැන විස්තර කියන්න,accounts විස්තර එයාලගේ,කොල්ලුපිටිය හරියේ නේද තියෙන්න ඕක,:)
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    *බැංකුව හැම හොද වගේම නරක ති‍යේ මචන් .තමුන් ට ගැලපෙන එකක් තෝර ගන්ඩ ඕනෙ ඉතින්.නිතර එහෙමෙහෙ යන එකෙක් ට නම් HSBC,DFCC වගේ එව්වගෙ ගිනුමක් වැඩක් නෑ ඒ වගේ කෙනෙක් ට හරි යන්නෙ .BOC,Peoples bank ,Commercial වගේ රටේ හැම ට්හනම Branch and ATM තියෙන බැංකුවක්.

    *රජයේ රස්සාවක් කරන කෙනෙක් ට ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ BOC නැත්තන් Peoples bank වගේ එකක් මොකද Loan එකක් ගන්නවනම් හෙම රජයේ රස්සාවක් කරන කෙනෙක් ට ලේසියෙන්ම ගන්ඩ පුලුවන් ඔය දෙකෙන් තමා.ඒ වගේම ආයතන වල රජයේ හැම cheq එකක් ම ඔය 2න් එකකින් නිඉකුත් වෙන හින්ද එක දවසින් deposit කරල මාරු කරගන්ඩ හෙම ලේසියි

    *online jobs කරල සල්ලි ලන්කාවට ගේන උන්ට ඉතින් HNB,Sampath,Commercial වගේ කැමති එකක් තමා සෙට් වෙන්නෙ

    *සාමානය Business එකක් කරන එකෙක්ට currnnt AC එකක් පවත්වගෙන යන එකත් BOC,Peoples bank දෙක ගොඩක් දුරට සෙට් වෙනව කියල මන් හිතනව මොකද private bank වල current AC service charges වැඩි කියල කතාවක් අහල තිහියෙන හින්ද

    *FD එකක් හෙම දානවනම් Rate එක වැඩි පිලිගත්ත එකක දාගන්ඩ ඔනෙ අනන් මනන් කසිකබල් finance කොම්පෑනි වල නෑතිව.NSB එකෙ FD වල පොලිය අනිත් එව්වට වඩා වැඩියි කියල අහල තියෙ.අනික රජයෙ එකක් හින්ද බය වෙන්ඩ දෙයකුත් නැ

    ඔන්න ඔහොම මචන් තමුන්ට අවශ්ය දෙ අනුව තමන්ට ගෑලපෙන බැංකුව ක් මිසක් හොදම කියල නම් එකක් නෑ.මොකද දැන් හැම bank එකෙම වගෙ ATM,Online bank,Mobile Bank වගෙ පහසුකම් ටික තියෙ.හැම එකෙන්ම අපෙන් charges කපා ගන්නව .එකකින් වත් අපිට පිනට දෙන්නෙ නෑ
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් බැංකුවක් තොර්ගත්තේ ඒ කාලේ ඉඳලම ගණුදෙනු කරපු හින්දා මිසක් වෙන දේකට නෙවෙයි. ළමා ගිණුමක් දාලා තිබ්බහම ලොකු වෙලා ඒ බැංකුව එක්කම ගනුදෙනු කරනවා
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    පුතා බය උනාද

    ඔව් මචං එකේ බැංකුවල ඉන්න අයත් ඉන්නවනේ හැමොටම උදව්වක් වේව්, හැබයි අර ManojManathunga වගේ අන්තවාදී අයගෙන්/fake ID වලින් ඇවිත් නම් උදව් අනවශ්‍යයි

    මම මෙයාගෙ තොරතුරු ඔක්කොම දන්නා නිසා ඔය වගේ කතා කියනවා. පුළුවන් නම් කියපන් උඹේ accounts / debit cards / credit cards මොන බැංකුවේ ද තියෙන්නේ කියල..... බොරු පඩ එපා උඹ නො 1 බොරු කාරයෙක්

    A**** N**** J*******ma
    A*********[email protected]
    G****A,GALLE

    උඹේ චරිතේ ගැන හිතල mask කලේ.... තව බොරු සද්ද අවොත් මම මේවගේ හොඳට කතා කරන්නේ නෑ
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    මම මෙයාගෙ තොරතුරු ඔක්කොම දන්නා නිසා ඔය වගේ කතා කියනවා. පුළුවන් නම් කියපන් උඹේ accounts / debit cards / credit cards මොන බැංකුවේ ද තියෙන්නේ කියල..... බොරු පඩ එපා උඹ නො 1 බොරු කාරයෙක්

    A**** N**** J*******ma
    A*********[email protected]
    G****A,GALLE

    උඹේ චරිතේ ගැන හිතල mask කලේ.... තව බොරු සද්ද අවොත් මම මේවගේ හොඳට කතා කරන්නේ නෑ

    මං ලගක් වෙනකන් HNB තමා use කලේ Online Money වලට,දැන්නම් භාවිතයක් නැත.ඉතුරු ටිකත් කියපන්කො :lol: :rofl:, මොන Branch වලද තියෙන්න account numbers එක්කම.HNB හදාගන්න කලින් ඉදන් NDB,Sampath,BOC,NTB,Commercial accounts මගෙ තියනවා. උබ නිකන් HNB එකට කහින්නේ නැතුව ඉන්න.උබ වගේ මං බැංකු වලට කහින්නේ නෑ හලො. වඩාත් ලාබම බැංකුව තෝරගන්නයි ඕන, මොකද අපි තාම ඉගෙන ගන්න අය නිසා.
     
    Last edited:

    Isonnaya

    Banned
    මම මෙයාගෙ තොරතුරු ඔක්කොම දන්නා නිසා ඔය වගේ කතා කියනවා. පුළුවන් නම් කියපන් උඹේ accounts / debit cards / credit cards මොන බැංකුවේ ද තියෙන්නේ කියල..... බොරු පඩ එපා උඹ නො 1 බොරු කාරයෙක්

    A**** N**** J*******ma
    A*********[email protected]
    G****A,GALLE

    උඹේ චරිතේ ගැන හිතල mask කලේ.... තව බොරු සද්ද අවොත් මම මේවගේ හොඳට කතා කරන්නේ නෑ

    oyage ammawa ewanawada? <3
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    Charges

    http://oi44.tinypic.com/1tlf7k.jpg

    http://oi42.tinypic.com/o73clj.jpg

    http://oi39.tinypic.com/50nyut.jpg

    Mata Arinna menna katiya set wela.... Upda thiyana links walata gihilla Charges gana denaganilla.... Thamanta anek ayage ammala gana kunuharpa kiyanna welathiyanawanam mewage wedak katanna wela nethi eka gena dukai..

    Mage amma ta mama hugank adare kenek... mokada mage amma mawa kiri dila amaruwen ugannala hadala thiyena hinda... e wagema mage amma Teacher kenek... umbala wage asamaggathi kollo godata ugannala thiyenawa....

    mama umbalage ammalata baninne ne.... mokada hama amma kenekma honda hinda...

    Thamage pahath thathwaya elikaranna epa... gema nam pirimi wage varew..

    1tlf7k.jpg

    මචං අනිත් අයට කතා කරන්න උගන්නන්න කලින් උබ ඉගෙන ගත්තනම් හොදයි නෙද fake ID එකෙන් එන්නේ නැතුව Original එකෙන් ඇවිත් ? :rofl:. අනිත් එක මෙතන කවුරුවත් කිසිම බැංකුවක් 100% හොදයි කිව්වේ නෑ , අනිත් දේ තමයි HNB එකෙන් සල්ලි කැපුවට කමක් නෑ හොද Service එකක් දීලා.Hotline එකක් තියනවා account balance එකවත් කියන්න බැරි. E-Banking වලත් සමහර වෙලවට Errors එනවා.එහෙනම් NDB,NTB වගේ බැංකුවලත් E-Banking තියනවා. මගේත් තියනවා accounts.එත් HNB වගේ Charges නම් නෑ දැනට.මෙතන චාජ් කලත් කමක් නෑ හරියට Service එකක් දීලා.ඒ අතින් හැමොම කියනවා වගේ Com Bank හොදයි.
     
    Oct 8, 2012
    174
    9
    0
    SLIIT
    Check the list provided and update your self. i will soon post the other local banks.....

    Machan... this is my ID and i have a house NIC address and a family by this name... i dont need to create Fake IDs..... unlike other ppl.... get that idea out of your head....

    HNB has helped me alot and Yes for that i am loyal to the bank... unlike other ppl who change when they feel like it..... there is something called loyalty and integrity in the world.... i guess some ppl dont have that..

    if i am HNB do you think the bank will allow me to login to sites like this at working times.... surely you have not done a proper job.....
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    hnb saha pepols tama lankawe tiyena jarama banku 2.hnb hinganno minissunge salli balen huran kanawa machan.pepols bank minissu rastiyadu karanawa.

    mage hnb tibuna salli okkoma argena demma commercel aekata.good sirvice.sampath 1th hondai
     
    Mokadda hethuwa jarama bankuwa hatiyata egollo karala thiyenne.... anek ayaekka match karala kiyanna
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Mama hithanne hodama bank eka kiyala ekaka naha kiyala. mokada hamoma hodama bank eke kiyala eka eka bankuwa warga karala kiyanne thamanta labena service eka anuwa. Thamanta hoda service ekak dena bank thamnge hodama bankuwa wenawa. mata wechha hoda udaharanayak dennam mama....... mage current AC eka thibbe BOC pettah bank eke passe mage pahasuwata mama eka kottawa branch ekata maru kara. mata pettah walidi OD limit ekka manager hoda nisa dila thibune but kottawe maneger eka acept karanna ba kiwwa hariyama 31 Dec 2013 mama dipu check ekak customer dla mama eka 04 jan 2014 danna kiyala dila thibbe. mage check eka return kara maneger jiwitheta AC eke check return nathnam bank eken call karala kiyanawa salli danna kiyala, mata ehema pettah walin call awa but kootawe maner gawata gihin sir chek eka ruturn wela thiyenawa mokaddsa karanna puluwan adu tharame call ekak dunnanam mata cash danawa kiwwama mage agata kada panala ahanawa api AC open karanakota koheda porondu wune kiyala salli danna kiyala call karanawa kiyala. onna ohomai ekama Bank eke branch dekka wenasa.................. mama passe thawa current AC ekak ariya HNB service eka matanam best BOC ekata sapekshawa. namuth cah withdraw karanakota Rs10 kapana eka witharai mama dakina waradda.