හොදම බැටරිය.....

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    2000 cc Corolla ඩිසල් කාර් එකකට හොද බැටරි වර්ගය මොකක්ද මචන්ලා.
    Brand එකයි , මොනවගේ Capacity එකක්ද හොද කියලා කියනවද.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    70 amp or more one would be great if the engine is bit under compression then go for 90amp one

    As a brand Exide is ok but other brands also not bad