මේකයි කතාව. බඩත් ටිකක් ඇවිත් ගෙදරට වෙලා ඉදලා. ඉතින් fat burn කරන්න මොකක් හරි කරන්න කියලා තමා බැලුවේ. මේවා වලින් හොද මැෂින් එක මොකක්ද වැඩේට?
1. Crosstrainer
2. Upright Bike
3. Treadmill
ඒ වගේම ගන්න හොද තැනකුත් suggest කරන්න
1. Crosstrainer
2. Upright Bike
3. Treadmill
ඒ වගේම ගන්න හොද තැනකුත් suggest කරන්න
