sirawata. mata oka hondatama me tike danila thiyenne.යාළුවො සතියට වතාවක් වත් හමුවුණේ නැත්නම් හෙන පාළුයි වගෙ... මට ඒක දැන් හොඳටම දැනිලා තියෙන්නෙ. යාළුවො කවුරුත් හම්බෙන්න නැ දැන්. දුකයි
eka ibe wena deyak ban. kawadawath uba thama hondama yaluwa kiyala kiyanne ne, kyalath ne. uge prashan man dannawa. mage prashan uu dnnwa. katha krnwa. etakota mara vidiyata set wenwa.යාලුවෝ හිටියට හොදම යාලුවා කියලා එකෙක් තියාගන්න එපා![]()
mokatada bn visit yanne? ehema gihin job karanna baha neda?ඔය මොනාද බන් ඉන්න බැටෑලියන් එකම 7ක් ඩුබායි ගියා විසිට් ගහගෙන . ගෙවල් නිකං මලගෙවල් වගේ. ලංකාවේ ලක්ශයක් වගේ පඩි අරන් කාර් තියන් හිටපු කොල්ලො . කාර් බයික් ඔක්කම දීලා ගියා
මටනම් ඔහොම මොකෙක්වත් නෑ.. හැබැයි ඕන වැඩකට sup එක ගන්න එකෙක් හරි ඉන්නව.. මගෙනුත් උදව් ඉල්ලුවොත් අනිවා කරලා දෙනවායාලුවෝ හිටියට හොදම යාලුවා කියලා එකෙක් තියාගන්න එපා![]()
තමන්ගෙන් උදව්වක් තියෙනකන් තමා බන් හැමෝම.. හැමවෙලේම මොකක්හරි විදිහකින් තමන්ගේ වටිනාකම තියා ගන්න බලන්න ඕන..Ko puthe yaluwo? Salli thiyenakam witharai amme..... Copied
This.. සිරා කතාව.යාලුවෝ හිටියට හොදම යාලුවා කියලා එකෙක් තියාගන්න එපා![]()
තමන්ගෙන් උදව්වක් තියෙනකන් තමා බන් හැමෝම.. හැමවෙලේම මොකක්හරි විදිහකින් තමන්ගේ වටිනාකම තියා ගන්න බලන්න ඕන..

හොදම යාලුවෙක් නම් ගියාට පස්සෙ උබටත් සපෝර්ට් එකක් දෙන්න කියපන්.දැනට ඉන්න එකම යාළුවා සහ හොදම එකා
උත් රට යන සීන් එකක් තියෙන්නේ මාරම අව්ල් බන්
wife ekka bn yanneDan ithin yaluwage wife ta gahapu thread daaida danne.![]()
Tik tok chamikayada bans me?මට මේක අහම්බෙන් අහුවුනේ
not related but![]()
same hereමටනම් ඔහොම මොකෙක්වත් නෑ.. හැබැයි ඕන වැඩකට sup එක ගන්න එකෙක් හරි ඉන්නව.. මගෙනුත් උදව් ඉල්ලුවොත් අනිවා කරලා දෙනවා

පුලුවන් , ජොබක් හොයාගන්න ඕනේ. උන් ගිය දවසට පස්සේ දවසේ ඉදන් ඉන්ටවීව් යනවා . වෝකින් සහ ඇප්ලයි කරලා. ඒම ගිහින් සෙට් කරන් වර්ක් පමිට් එක ගන්නවාmokatada bn visit yanne? ehema gihin job karanna baha neda?
මම පටන් ගත්ත බිස්නස් එකට මම මගෙ යාලුවෝ දෙන්නෙක් එකතු කරගත්තා දැන් ඒ බිස්නස් එක නිසා අපිට ජපන් යන්න චාන්ස් එකක් සෙට් උනා මම උන් දෙන්නව යවනවා මම ලංකාවෙ ඉන්නවා(පව්ලෙ එකම එකා නිසා අම්මා තාත්තා දාල යන්න බෑ අම්මට අංශබාගෙ තාත්තා වයසයි),යාලුවෝ දෙන්නා ගියාම මගෙ බිස්නස් එක කැඩෙනවා,උපරිමේටම මගෙ බිස්නස් එක වැටෙනවා ඒ උනාට මම උන්දෙන්නගෙ ගමන නවත්තන්නෙ නෑ,මම අලුතෙන් බිස්නස් එකක් පටන්ගන්නවාදැනට ඉන්න එකම යාළුවා සහ හොදම එකා
උත් රට යන සීන් එකක් තියෙන්නේ මාරම අව්ල් බන්
sirama seen eka meka thamaApe happiness eka wena ewun matha depend wena nisa thamayi oya awula enne. Eka ape athulenma generate kara ganna kramayak hoya ganna ona.
Ex. Playing guitar, reading books, watching movies, cooking own meals ..etc
Nathnm me kale apith ekka spend karanna kalayak hoya ganna amarui yaluwanta. Wishesyayen marry karapu mokak hari professional work ekak karana set ekak nm inne ehema weekly monthly kiyala set wenna wenne na.
Ehema hamadaama ena un most probably waatha wela thamayi set weema iwara wenne.