හොදම යාළුවා

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඔව්...ජීවිතේ හැමවෙලාවකදිම අපි ලගින් ඉදන් හුගාක් තේරුම් අරගෙන,දුක , සතුට එක වගෙ බෙදාගෙන,හිස උඩ්න් අත තියාගෙන අපි පස්සෙන්ම ඇදෙන සෙවනැල්ලක් වගේ කෙනෙක් ඉන්නවානම්.............ඒ යහළුකමයි.....

    ලස්සන නිර්මාණයක්

    හ්ම්ම්ම් ඒක තමයි යහළු කම

    ගොඩක් ස්තුතියි ඔයාට
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපූරු නිර්මාණයක්
    මට මගේ හොදම යාළුවව මතක් උනා
    ප්‍රශ්න වලට හොදම විසදුම් තියෙන්නෙ එයා ලඟ...... මටත් වඩා මගේ හැටි දන්නවා
    අදටත් මගෙන් ගව් ගානක් ඈත හිටියත්, ඕනම දේකදි මං තනි වෙන්නෙ නෑ

    බොහොම ස්තුතියි.

    කොච්චර අපූරුද ඒ වගේ යාළුවෙක් සිටීම
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හ්ම්ම් මටත් ඔය වගේ යාලුවෙක් ඉන්නවා ජිවිතය පුරවටම මාත් එක්ක ලගින් ඉන්න...ඒත් දැන් ඒ යාලුවා ඉන්නේ UK වල ගොඩක් දුර හිටියත් මගෙන් දුරස් වෙලා හිතෙන් හැමදාම මගේ ලග...

    ලස්සන නිර්මනයක් මෙකට මම ගොඩක් කැමත්යි හබැයි අයියෙ PS එක පැහැදිලි මදි..ඊලග නිර්මාණයේදි එ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔබට සුබ පතුම් :D

    බොහොම ස්තුතියි ඔයාට

    පැහැදිලි මදි කියල මටත් තේරූනා ඒත් ආයෙ වෙනස් කරන්න කම්මැලි හිතුනා.

    sorryyy....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    එහෙම යාළුවෙක් හමබවෙන්න ඇත්තටම පින් කරලා තියෙන්න ඕනෙ... සහෝ ඒ කතාව කියලා තියෙන විදිහ අපූරුයි...

    සුබ පැතුම් සහෝ...

    ( ප.ලි : මේ පැත්තට එන්න පරක්කු උනාට සමාවෙන්න ඕනේ)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එහෙම යාළුවෙක් හමබවෙන්න ඇත්තටම පින් කරලා තියෙන්න ඕනෙ... සහෝ ඒ කතාව කියලා තියෙන විදිහ අපූරුයි...

    සුබ පැතුම් සහෝ...

    ( ප.ලි : මේ පැත්තට එන්න පරක්කු උනාට සමාවෙන්න ඕනේ)

    ඇත්තටම සහෝ එහෙම යාළුවෙක් හම්බ වෙන්න පින් කරල තියෙන්න ඕනෙ.

    බොහෝම ස්තුතියි සහෝ


    කමක් නෑ පරක්කු වෙලා හරි ආවනේ
    :):):):)