හොදම යාළුවෙක් කියලා හිතාගෙන ඉදපු එකෙක් මට වෙච්ච කරදරේකට හිනා උනා 
පොඩි කාලෙ සෙල්ලම් කරන්න කියලා ආපු අල්ලපු ගෙදර කොල්ලා අනවශ්‍ය දේවල් කරන්න උත්සහ කරා.
මම ඒක මතක් කරන්න වත් අකමැති අදුරු මතකයක්.
ඕක ගැන කියලා හොදම යාළුවා කියලා හිතාගෙන හිටපු එකෙක් හිනා උනා නෝන්ඩියට
ඌ එහෙම එකෙක් කියලා හිතුවෙ නෑ
මම ඌට බොක්කෙන් ම හිටිය
සමහර වෙලාවට මට නෝන්ඩියට හිනා වෙලා තියෙනව. ගණන් ගත්තෙනෑ මම
මේවගේ සීරියස් දෙයකට හිනා උන එක හෙණ අවුල්
ඌ ඇරෙන්න හොදම යාළුවෙක් ඇත්තෙත් නෑ
තනියම ඉන්නත් මොකද්ද වගේ
මට හිතට මාර අප්සෙට් බං
මොකද්ද කරන්නෙ කියලා කල්පනා කරනවා

පොඩි කාලෙ සෙල්ලම් කරන්න කියලා ආපු අල්ලපු ගෙදර කොල්ලා අනවශ්‍ය දේවල් කරන්න උත්සහ කරා.
මම ඒක මතක් කරන්න වත් අකමැති අදුරු මතකයක්.
ඕක ගැන කියලා හොදම යාළුවා කියලා හිතාගෙන හිටපු එකෙක් හිනා උනා නෝන්ඩියට
ඌ එහෙම එකෙක් කියලා හිතුවෙ නෑමම ඌට බොක්කෙන් ම හිටිය
සමහර වෙලාවට මට නෝන්ඩියට හිනා වෙලා තියෙනව. ගණන් ගත්තෙනෑ මම
මේවගේ සීරියස් දෙයකට හිනා උන එක හෙණ අවුල්
ඌ ඇරෙන්න හොදම යාළුවෙක් ඇත්තෙත් නෑ
තනියම ඉන්නත් මොකද්ද වගේ
මට හිතට මාර අප්සෙට් බං
මොකද්ද කරන්නෙ කියලා කල්පනා කරනවා

Last edited:
අද ඉන්න එකා හෙට පරම හතුරා වෙන්නත් පුළුවන් මොකෝ අද හෙට මැරෙන්නේ නෑනේ අවුරුදු හැටක් හැත්තෑවක්වත් ඉන්නවනේ කවදහරි ඕව පත්තුවෙනව.