හොදම යාළුව

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හොදම යාළුවෙක් කියලා හිතාගෙන ඉදපු එකෙක් මට වෙච්ච කරදරේකට හිනා උනා :(
    පොඩි කාලෙ සෙල්ලම් කරන්න කියලා ආපු අල්ලපු ගෙදර කොල්ලා අනවශ්‍ය දේවල් කරන්න උත්සහ කරා.
    මම ඒක මතක් කරන්න වත් අකමැති අදුරු මතකයක්.
    ඕක ගැන කියලා හොදම යාළුවා කියලා හිතාගෙන හිටපු එකෙක් හිනා උනා නෝන්ඩියට :( ඌ එහෙම එකෙක් කියලා හිතුවෙ නෑ
    මම ඌට බොක්කෙන් ම හිටිය
    සමහර වෙලාවට මට නෝන්ඩියට හිනා වෙලා තියෙනව. ගණන් ගත්තෙනෑ මම
    මේවගේ සීරියස් දෙයකට හිනා උන එක හෙණ අවුල්
    ඌ ඇරෙන්න හොදම යාළුවෙක් ඇත්තෙත් නෑ
    තනියම ඉන්නත් මොකද්ද වගේ
    මට හිතට මාර අප්සෙට් බං
    මොකද්ද කරන්නෙ කියලා කල්පනා කරනවා:dull:
     
    Last edited:

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඔය වගේ පොන්න චීත්තවලට පුක දෙන්න යන්න එපා බං.ඔහොම එකෙක් මාත් හැලුවා ලග දී

    ඕකෙන් පාඩමක් ඉගන ගනින්
    කවදාවත් එක එකාට ගොට්ට අල්ලන් ඉන්න එපා.
    මොකක් හරි එකක් ස්ටේටස් දාපු ගමන් අයි මොකද්ද මචං උනේ ගාගෙන පුක දීගෙන යන්න එපා.ඌ ම කියන කම් පාඩුවෙ ඉදපන්
    උන්ට උබව හොයාගෙන එන්න දීපන්.
    පුක දීගෙන පැනගෙන උදවු කරන්න ගියාම උබව බොක්කෙ යාළුවෙක් කියලා හිතන්නෙ නෑ බං දැන් ඉන්න එවුන්.එතකොට උන්ට උබව පේන්නෙ පට්ට ගොනෙන් ඕන ඕන වෙලාවට ඕන ඕන විදිහට අරින්න පුළුවන් කියලා.
    උබ පැන පැන මොකද මචං උනේ අරක මේක කියල හොයන්න ගියාම උන් උබව පඩේකට ගණන් ගන්නෙ නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තමන්ගේ රහස් පිට උන්ට කියන්න එපා කොච්චර හොඳ යාලුවෙක් උනත් :yes: අද ඉන්න එකා හෙට පරම හතුරා වෙන්නත් පුළුවන් මොකෝ අද හෙට මැරෙන්නේ නෑනේ අවුරුදු හැටක් හැත්තෑවක්වත් ඉන්නවනේ කවදහරි ඕව පත්තුවෙනව.
     
    • Like
    Reactions: sudu1234

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    තමන්ගෙ අතිශ්‍ය පුද්ගලික දේවල් ආයි කාත් එක්කවත් කියන්න එපා.
    :yes::yes::yes:


    jeewithe samahara dewal thiyenwa thaman withrak gawa thibbama athi ewa.


    ewa anun ekka bedagannwanam ewata ena reactions walatath muhuna denna balan bedaganin.
     
    • Like
    Reactions: Kolama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ට්‍රිප් එකක් යන්නවත් හොද යාළුවෙක් නෑ බං දැන්:(

    adanne nethuwa wisthara kiyapan hariyata, ethakota methane inna ekek ubata hari advise tikka dei
     

    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    හොදම යාළුවා කියලා එකෙක් නෑ බන්. ලගින්ම ඉන්න එකා තමා උබට අරින්න බලන් ඉන්නේ අන්ත්මට ඉතුරු වෙන්නේ පවුලේ අය විතරයි. තමන්ගේ පෞද්ගලික දේවල් පිට උන්ට කියන්න ඉන්නේ නැතිව ඉන්න බලපන් පුළුවන් තරම්. ඌ විතරයි යාලුවෙක් ඉන්නේ කියලා හිතනවට වඩා පොඩ්ඩක් එලියට බැහැලා බලපන් යාළුවො ඉඳි ඕනි තරම්. හැබැයි ඕනි එකෙක් අතේ දුරින් තියාගනින්
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    හොදම යාළුවා කියලා එකෙක් නෑ බන්. ලගින්ම ඉන්න එකා තමා උබට අරින්න බලන් ඉන්නේ අන්ත්මට ඉතුරු වෙන්නේ පවුලේ අය විතරයි. තමන්ගේ පෞද්ගලික දේවල් පිට උන්ට කියන්න ඉන්නේ නැතිව ඉන්න බලපන් පුළුවන් තරම්. ඌ විතරයි යාලුවෙක් ඉන්නේ කියලා හිතනවට වඩා පොඩ්ඩක් එලියට බැහැලා බලපන් යාළුවො ඉඳි ඕනි තරම්. හැබැයි ඕනි එකෙක් අතේ දුරින් තියාගනින්

    ජීවිතේ ට්‍රිප් එකක් ගිහින් ආතල් එකක් ගන්න කවුරුත් නෑනෙ බං:baffled::(