හොදම වයිරස් ගාර්ඩ් එක මොකක්ද හොදම වයිරස් ගාර්ඩ් එක මොකක්ද
SCBmedia Well-known member May 12, 2017 1,414 601 113 May 14, 2017 #1 හොදම වයිරස් ගාර්ඩ් එක මොකක්ද හොදම වයිරස් ගාර්ඩ් එක මොකක්ද
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla May 14, 2017 #4 BitDefender/Kaspersky මමනන් Windows Defender පාවිච්චි කරන්නේ
maxraj Well-known member May 17, 2016 1,893 788 113 colombo May 14, 2017 #8 someone95 said: Windows Defender Click to expand... windows defender wala internet security thiyenawada?
someone95 said: Windows Defender Click to expand... windows defender wala internet security thiyenawada?
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 May 14, 2017 #10 ncpasan said: මමනන් Windows Defender පාවිච්චි කරන්නේ Click to expand... math meka thamai dan inne windows dadima thibba ekane. hamabi hodama ekada kiyala parashnayak thiyanwa
ncpasan said: මමනන් Windows Defender පාවිච්චි කරන්නේ Click to expand... math meka thamai dan inne windows dadima thibba ekane. hamabi hodama ekada kiyala parashnayak thiyanwa
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue May 14, 2017 #11 kaspersky NORTON BITDIFFENDER ....ETC
rumesh.fbi Well-known member May 31, 2009 3,054 4,833 113 May 14, 2017 #12 මට මතක විදියට 2006 විතර ඉදන් 1st = Bitdefender, 2nd = Kaspersky මම 2ම පාවිච්චි කරල තියෙනවා. පට්ට ඒ මුකුත් නැතිව windows defender උනත් හොදයි
මට මතක විදියට 2006 විතර ඉදන් 1st = Bitdefender, 2nd = Kaspersky මම 2ම පාවිච්චි කරල තියෙනවා. පට්ට ඒ මුකුත් නැතිව windows defender උනත් හොදයි
Mr.Tom Well-known member Mar 1, 2013 18,349 3,725 113 EK Automobile May 14, 2017 #13 මමත් Windows Defender
Trump Member Nov 2, 2016 189 16 0 May 14, 2017 #14 මමත් Windows Defender No torrent,Cracks,Patches and nulled use.
charitha2011 Well-known member Jan 25, 2011 16,494 1 32,203 113 - උඩරට - May 14, 2017 #15 AVIRA FREE ANTIVIRUS
SHEHAN_GIWANTHA Well-known member Dec 24, 2013 11,961 11,698 113 May 14, 2017 #16 Laabeta Hu#@$@ nan ESET thama. Math pawichchi karanne meka 1750/=