හොදම වෙබ් Browser එක මොකක්ද ?

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හොදම වෙබ් Browser එක මොකක්ද ?

    කෝ කට්ටිය කියන්න බලන්න ඔයාල use කරන හොදයි කියල හිතන browser එක ?
     

    geek_putha

    Member
    May 9, 2015
    86
    2
    0
    Chrome eke RAM eka tikak gannawa ban mokada chrome eka tabs run wenne wenama procss widiyata.ekai speed ekath wadi chrome wala.Firefox wage crash wenne nahen lesiyen chrome eka.ithin RAM eka 2GB walata wada thiyanawa nan Chrome ithin awulak naha
     
    Last edited:

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    chrome .ඉස්සර firefox .එකේ youtube වල buffuer වුනාට පස්සේ අයෙ මුලට ඇදල දැම්මොත් අයෙ මුල ඉදල load වෙනවා ඒක නිසා chrome වලට මාරු වුණා .RAM එක තමයි අවුල chrome එකේ :( නැත්තම් පට්ට
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් ක්‍රෝම් චාටර් බන්. ලොකු සයිට් ලොඩ් වෙනකොට ස්ටක් වෙනවා. අනික මෙමරි කනවා හිටු කියලා. දැන් නම් ෆය්‍රෆොක්ස් එළ