හොදම ad blocker එක මොකද්ද?
හොදම ad blocker එක මොකද්ද? මම කලින් දාලා තිබුනේ adblock plus. ලගදි දැම්ම ublock. දැන් browser එක කලින්ට වඩා ගොඩක් fast වගේ. එත් ublock එකේ right click කරලා අපිට ඕන ඒවා block කරන feature එක වැඩ කරන්නේ නැහැ වගේ. වෙන හොද ad blockers තියෙනවද? web tracking block කරන්න හොදම මොකද්ද? දැනට මම දාලා තියෙන්නේ ghostery.