හොදම ad blocker එක මොකද්ද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හොදම ad blocker එක මොකද්ද?

    හොදම ad blocker එක මොකද්ද? මම කලින් දාලා තිබුනේ adblock plus. ලගදි දැම්ම ublock. දැන් browser එක කලින්ට වඩා ගොඩක් fast වගේ. එත් ublock එකේ right click කරලා අපිට ඕන ඒවා block කරන feature එක වැඩ කරන්නේ නැහැ වගේ. වෙන හොද ad blockers තියෙනවද? web tracking block කරන්න හොදම මොකද්ද? දැනට මම දාලා තියෙන්නේ ghostery.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    matanam abp thama. ff walanam dan tracking block karana feature eka built-in. abpwalatath thiyenawa filters godak.

    mama use karanne safari. issara idanma abp use kare. eth ublock damma thamai therenne abp godak resource aragannawa kiyala.
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    hi_YF3IndG6BaCWSTuEpYHelCW02I0bUaRK,w207h139.jpg


    Ublock Origin​
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් uBlock :yes: :yes:
    ඇඩ්බ්ලොක් එකට වඩා හොඳයි රයිට් ක්ලික් කල්ල බ්ලොක් කලෑකි බං මං තඩි පින්තූර දාල රෙප් කපපු එකක් අදත් බ්ලොක් කලානෙ :sorry: :sorry: