හොදම Couple Package එක මොකක්ද

What is the best

  • Dialog

    Votes: 6 17.1%
  • Hutch

    Votes: 22 62.9%
  • Airtel

    Votes: 5 14.3%
  • other

    Votes: 2 5.7%

  • Total voters
    35
  • Poll closed .

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    හොදම Couple Package එක මොකක්ද

    මම හොද Couple package 1 හොයනව.ඔයාල use කරන එවා මෙතන පෝස්ට් කරන්න

    dialog_logo.gif








    bhartiairtel1.jpg


    logo-hutch.jpg
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    Couple Package nam Ithin HUTCH thamai. Masetama Rs.100i Ekath apata use karanna puluwan.:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යූස් කරන්නේ ඩයලොග් බ්ලාස්ටර්..එයාට විනාඩි 1000යි මට විනාඩි 1000යි නොමිලේ.. විනාඩි 2000 ඉවර වෙලා රැපියල් 2500,3000 වෙන්න බිලකුත් එනකල් අපි මල් කඩනව..
     

    Shanaka@!

    Active member
  • May 25, 2008
    450
    94
    28
    Etisalt

    mama nam etisalt package sim 2 ather sms,videocalls,voice call tall free no montley rentel no bile other networks walata rs2.54