හොදම film hall (box) එක මොකද්ද?

GajaMan2

Junior member
  • Nov 29, 2022
    79
    36
    18
    හොදම මොකද්ද බන් කොලබ අවට. සොෆා වගෙ තියෙන ඒවා. දැනට නම් තියෙන්නේ දෙහිවල කොන්කෝඩ් එකද? නැත්තම් savoy roxxy එකදා? ලගදී ගිය අය ඉන්නවා නම් අප්ඩේට් එකක් දියන්කො
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    ඔය හුණ්ඩුව ඇතුලට ගිහින් කෙල්ලට හිරිහැර කරන් නැතුව හිටපන්
     
    • Haha
    Reactions: The_Killer

    GajaMan2

    Junior member
  • Nov 29, 2022
    79
    36
    18
    ත්‍රෙඩ් එක දාපු මම ඉනට අත් දෙක තියන් ඉන්නේ. යකුනේ අහපු දේට ඵලදායි උත්තරයක් දීපන්කො. අනිත් උන්ටත් මේ ටොපික්ස් වැදගත් හොදේ

    සැවෝයි හොදයි ඉඩ ගොඩක් ඕනිනම් ලිබර්ටි යන්න.
    සැවෝයි මොක්ද්ද බන් roxxy ද?
    ලිබර්ටි එකේ front එකෙන් අනිත් උන්ට පේනවද නැත්තම් අවුලක් නැද්ද? උබ මොක්ද්ද recommend කරන්නේ.
    ------ Post added on Jan 25, 2023 at 12:32 AM
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ත්‍රෙඩ් එක දාපු මම ඉනට අත් දෙක තියන් ඉන්නේ. යකුනේ අහපු දේට ඵලදායි උත්තරයක් දීපන්කො. අනිත් උන්ටත් මේ ටොපික්ස් වැදගත් හොදේ

    සැවෝයි මොක්ද්ද බන් roxxy ද?
    ලිබර්ටි එකේ front එකෙන් අනිත් උන්ට පේනවද නැත්තම් අවුලක් නැද්ද? උබ මොක්ද්ද recommend කරන්නේ.
    ------ Post added on Jan 25, 2023 at 12:32 AM
    අල්ලන සෙල්ලම් කරන්න නම් ලිබර්ටි යන්න weekdays දවල්ට. ෆිල්ම් එක විතරක් බලලා එන්නනම් සැවෝයි යන්න. සැවෝයි එකේ ඇතුල පේනවා වැඩී එලියෙ ඉන්න අයට
     
    GajaMan2

    Junior member
  • Nov 29, 2022
    79
    36
    18
    අල්ලන සෙල්ලම් කරන්න නම් ලිබර්ටි යන්න weekdays දවල්ට. ෆිල්ම් එක විතරක් බලලා එන්නනම් සැවෝයි යන්න. සැවෝයි එකේ ඇතුල පේනවා වැඩී එලියෙ ඉන්න අයට
    එහෙනම් සැවෝයි හරියන්නේ නෑ එක ලිස්ට් එකෙන් කපලා දැම්ම ඕන්. අපි යන්නේ වීක් එන්ඩ් බන්. ලිබර්ටි වල අවුලක් නැද්ද එලියෙ උන්ට පෙන්නෙ නැද්ද බන්? දෙහිවල කොන්කෝඩ් එක ගැන අයිඩියා එකක් නැද්ද?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,841
    17,860
    113
    එහෙනම් සැවෝයි හරියන්නේ නෑ එක ලිස්ට් එකෙන් කපලා දැම්ම ඕන්. අපි යන්නේ වීක් එන්ඩ් බන්. ලිබර්ටි වල අවුලක් නැද්ද එලියෙ උන්ට පෙන්නෙ නැද්ද බන්? දෙහිවල කොන්කෝඩ් එක ගැන අයිඩියා එකක් නැද්ද?
    Liberty eke dan box na ban. A awrudu 10kata witara kalin