මම Forex වලට ටිකක් අලුත්. EK එකේ තියන ඔක්කොම වගේ Forex Post මම කියෙවුවා.
icmarkets ගොඩක් කට්ටිය හොදහි කියල කියල තිබුන. මම ECN Demo Account එකක් Open කලා. මගේ Demo Account එක Trade එකක් Open කලාම Pips 7 ක් Commission ගන්නවා.Standard Account එකේ Pips 5 යනවා Buy ආණ්ඩ Sell Open කරන්න.
nordfx එකත් මම Demo Account එකක් හැදුව. (ECN Account නම් මට හොයාගන්න බැරි උනා - Not Sure true ECN)
NordFX Standard Account එකේ Pips 2- 5 යනවා Buy And Sell Open කරන්න(2 Pips EUR/USD only).
icmarkets තමා මම Start කරන්න කැමති. තියන ගැටලුව Commission එක Pips 7.කොහොමද කට්ටිය icmarkets හොදහි කියන්නේ? ඕගොල්ලෝ Trade කරන්නනේ Pips 7 Commission එක්කද?
මම Demo Account එක Open karapu විදිය වැරදිද?
Pepperstone බලන්න ඕන තාම බලන්න බැරි උනා.